Mobitel Call Forwarding Help!

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    අපේ තාත්තාගේ එක ෆෝන් එකකින් call තව ෆෝන් එකකට ෆෝවර්ඩ් කරන්න දාලා තිබ්බ සෑහෙන කාලයක් දැන් ඒක අයින් කලාම අයින් වෙන්නේ නෑ. ෆෝන් එකෙත් call forwarding disabled කියලා පෙන්නනවා මොබිටෙල් එකෙන් ඇහුවම එයාලත් කියන ව forwarding දාලා නෑ කියලා ඒත් call forward වෙනවා.

    කවුරු හරි දන්නවනම් කියන්නකෝ දන්නත්තම් බුම්පියක් දාන් යන්න
     
    • Like
    Reactions: kinkon