Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Ochara okata nahenna epa ban dan :yes: athal eke idapan...ekita uba wage ekek gana mathakayakwath nathiwa athi :D

    ඔව් මන් මේ නැහුනට ඒ ළමයා දැන් සෑහෙන දුර ගොහින් ඇති වෙන කෙනෙක් එක්ක... :(
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    uba thamath oka hoyanawada ban?? i was using my mobitel since 2003... i was in there too but ... at present you will not find har as it is before. even if you find her she may be marred or probably have kids by now. machag uba thawa details dannawanag or guess karanna puluwan nag fb/linkdin wage site wala serch parak dala balapan

    good luck!!
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    uba thamath oka hoyanawada ban?? i was using my mobitel since 2003... i was in there too but ... at present you will not find har as it is before. even if you find her she may be marred or probably have kids by now. machag uba thawa details dannawanag or guess karanna puluwan nag fb/linkdin wage site wala serch parak dala balapan

    good luck!!

    මගේ නික් එක hipshaker... ගොඩක් උන් මට කතා කරේ hips කියලා.... මචන් ඉස්සර මේකේ කොල්ලෙක් හිටියා පාරමීව දන්න.. උන්ගේ පන්තියක ඉඳලා තියෙන්නේ ඒකි... අන්තිමට බන් ඒ කොල්ලත් මට පොල්ල තිබ්බනේ එක පාරට... අන්න ඒකනේ බන් අවුල... උඹ කියන දේම තමයි ගොඩක් උන් කියන්නේ... මෙලහට බැඳලා ළමයිනුත් ඇතිලු...
    :dull:
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Awrudu 4k thise e ganu lamayawa hoyanavada:baffled::sorry: Eya dan bandalada wena bf kenek inavada daneth na:eek:
    ow uda kiyala thiyenava vage eyage monahari hari vistharayak danavaanam social media wala hoyala balana:):)
    Hope you'll find her soon:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    kalekin dakke..:) thama hoyanwa:(

    මන් බැන්ද කාලෙක මගේ නෝනා පොඩ්ඩ මේවා දැක්කොත් එහෙම මොනවා වෙයිද මන්ද බන්... :growl::growl:

    ගෙදරින් දීග හොයනවා මට මේ දවස් වල....:baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Awrudu 4k thise e ganu lamayawa hoyanavada:baffled::sorry: Eya dan bandalada wena bf kenek inavada daneth na:eek:
    ow uda kiyala thiyenava vage eyage monahari hari vistharayak danavaanam social media wala hoyala balana:):)
    Hope you'll find her soon:)

    :lol:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Awrudu 4k thise e ganu lamayawa hoyanavada:baffled::sorry: Eya dan bandalada wena bf kenek inavada daneth na:eek:
    ow uda kiyala thiyenava vage eyage monahari hari vistharayak danavaanam social media wala hoyala balana:):)
    Hope you'll find her soon:)

    එයාව හොයන්නේ ආදරේ කරන නිසාම නෙවේ... දැන් නම් ඉතින් ආදරයක් කරන්න හේතුවක් නැහැ මට එයා ගැන... මොකද මාව පෙනී පෙනී ඈත් වෙලා ගියා එයා... මට තියෙනවා එයාට දෙයක් කියන්න සහ එයාගෙන් දෙයක් අහන්න... ඒ දේ දැනගන්නකම් මට නිවනක් නැහැ අප්පා....:(

    වැඩේ තියෙන්නේ FB එකේ පාරමී කියලා හෙව්වම 150 ක් විතර එනවා... අනිත් එක බ්‍රසීල් වගේ රටවලත් පාරමී කියන නම කොමන්... ඉතින් ඒ සේරම එක්ක 500 ක් විතර දෙන එනවා... මන් එහෙමත් හොයන්න බැලුවා... ඒත් තේරුමක් නැහැ ... මහන්සිය විතරයි.....
     
    Last edited: