Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මචන් මේකයි සීන් එක මෙතනත් ඇති සමහර විට මම හොයන
    කෙනා.එත් අදුන ගන්න බැහැ මට :(මෙතන අයගෙන්:(.Mobi චැට් එකෙන්නේ
    එයාව දන්නේ.. මොකද කරන්නේ අපි.. :(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    eki thuwalayak da ban.....????(he he.....)
    42.gif
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම කියන කෙනයි මායි අතර නම් එහෙම දෙයක් තිබ්බේ නැහැ මචන්.:sorry:මට එයා ගොඩක්
    උදව් කරලා තියනවා.:(එකයි මම එහෙම හොයන්නේ එයාව.උබ කොයි කාලෙද හිටියේ..?
    ඔව් සමහර ගැණු දරුවෝ ඉතින් ඔය වගේ තමා.වැඩේ තියෙන්නේ අපේ උනුත් ඉතින්
    හරි හරි වැඩ කරන්න යනවනේ.අන්තිමට කොහෙවත් ඉන්න කෙනෙක් ගෙන් ඒක යනවා.:sorry:
    උබට වෙලා තියෙන්නෙත් ඒ වගේ එකක්...දුක් වෙන්න එපා.යන අයට යන්න දෙන්න මචන්..
    හොද කෙනෙක් ලැබේවි උබට.. :(
    thanks machan.. mata eka ganak naha. dan therenawa moda wela wiswasa karapu eke waradda.. ubatat wish karanawa machan, hoyana kenawa hambenna kiyala. mama hitiye 2009-2010 wage ban, eth wadiya awe na. mama kiyapu girl NIMODHI.. dannawada?
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    give up dude.if u like a girl who met on net take the mob no, o else give up when u had a situation like this, it just the cyber space

    kellake ge nic 1kin hitapu , kollek da kawda danne ??

    යකෝ මෙච්චර කල් ඉදල හොයන්නෙ අහවල් දේකටද බන්......? අඩුම තරමෙ ෆෝන් නම්බර් එකයි , ඇඩ්‍රස් එකයි තිබිල උනත් මෙච්චර කල් ගිහින් හොයන්න පුලුවන් වෙයිද කියල සැකයි දැන් කාලේ....... නිකන් කාලය නාස්ති කරගන්න එපා යාලූ........ :yes::yes::yes::yes::yes::yes: