Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    danda uba ekiwa hoyanne ?? anika mobitel chat ??? is there any chat in mobitel site ??? even i cant find any CS chat like dialog
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :no: අපෝ මොබිටෙල් චැට් යන්න එපා යකුනේ.. :sorry: එක මැසේජ් එකකට තාමත් රුපියල් 2ක් කපනව ද කොහෙද.. :eek: ඉන්නෙ ම පිස්සු ඩයල් සෙට් එකක්. :) මට ඕකෙන් උන එකම හොඳ තමයි නංගි කෙනෙක් ලැබුන එක. :shocked: ඉස්සර කෝල් මැනේජර් එකක් දාගෙන නම්බරේ ප්‍රසිද්ධ කරනව. :lol: පස්සෙ මිස් කෝල් ගහන උන්ගෙ ඒව ඉබේම ඉස්සෙනව. ඕකෙ අවුරුදු 2ක් විතර විකාර කලා බං. :lol:
    ඔව් බන් තමා යනවා 2Rs ඒක msg එකකට:(.ඊටත් වැඩ හපන් වැඩේ තමා ඉන්නේ මහා මොළ බාග ටිකක් දැන් එකේ..:(
    එක්කෝ P type :eek:නැත්නම් එත් P type:nerd: , එහෙමත් නැත්නම් එත් p type ...
    :lol:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :yes: හරි ම වචනෙ සහිනව කියන එක මචන්.. :eek: පොල් ලී මඩුවක් කරන, :) පොල් ලී පලන අය දන්නව. :-)shocked: දැන් අහන්න එපා "උඹ පොල් ලී මඩුවක ද වැඩ කරන්නෙ" කියල :oo: :eek: :lol: :lol: ) යතු ගාන එක වෙනස් මචන්.. :eek: ඒකෙන් මේකෙන් කමක් නෑ, :yes: :yes: අරූව සහින්න ම තමයි ඕන ටිකක් හරි.. :lol: :lol:
    ඇත්ත කියපන් ඇත්ත කියපන් උබ පොල් කුරුමිනියෙක් වගේ dial එකක් නේද?:nerd:
    මට පැටලුනා මචන් යත්තයි, වෑයයි එවෙලේ.යත්තෙන් පුළුවන් පුවක් වගේ ලී වල:(
    රවුම් ගතිය ඇරලා :nerd:යට ලී වලට ගන්න පුළුවන් විදිහට හදන්න නේද?:sorry:
    පොල් ලී සම්බන්දවත් ඒක උවමණා වෙනවා ඇති කියල හිතුන නිසයි අර
    කතාව කිව්වේ..
    :sorry::(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    bump;
    mama nam oya chat eka gana dannewath na ban
    love 1k nam haki udauwak karannam.
    kolla a kella ina dihawak gana dannawanam ewapan
    kandy walata laga nam mata some times haki wei kolla.
    TRY AND TRY YOU CAN FLY;

    එල එල මචන් thanks මෙහෙම උදව් කරන ඒක ගැන.kandy පැත්තේද
    දන්නේ නැහැ දැන් ඉන්නේ..:(ඉස්සර නම් col හිටියේ..මම බලන්නම් තව..
    හෝඩුවාවක් අවොත් කියන්නම්... :(
    godak sthoothi udaw karana eka gana.....:(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    danda uba ekiwa hoyanne ?? anika mobitel chat ??? is there any chat in mobitel site ??? even i cant find any CS chat like dialog

    machan 2008 wage wenakam mobi chat ekata
    web eken enna puluwan kama thibba.ita passe
    eka nawaththuwa.Hsend eken thama chat eke web
    side eka run kaleth..
    passe eka nawaththuwa..
    dan puluwan sms haraha witharai..
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ekaner bn lesu na

    ඔව් මචන් අමාරුයි තමා , එත් මේ විදිහට ගියොත් නම් ඉක්මනට
    හොයාගන්න ලැබෙයි කියල හිතෙනවා:):(..වෙලාවකට මට හිතෙනවා
    paaramee ම ඇවිත් "මිනිහෝ මේ ඉන්නේ මම දැන් වත් ඕක නවත්තනවා":sorry:
    කියල කියයිද කියල.. :lol::(
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මන් පොඩ්ඩක් ඇහැ පියා ගන්න යනවා මචන්ලා..:(
    කට්ටිය shape එකේ මේකට වෙලා chat පාරක් දාගෙන ඉන්න:)
    Bump වෙන්නත් එක්ක හොදේ... :)