ගොඩක් ස්තූති යාළුවා මට උදව් කරන එකට මෙහෙම..BUMP.....
පාරමීඊඊඊඊඊඊඊඊ ව ඉක්මනින් හමු වේවාආආආආආ!
ගොඩක් ස්තූති යාළුවා මට උදව් කරන එකට මෙහෙම..
බොහොම ස්තූති ඔයාගේ ප්රාර්ථනාව වෙනුවෙන් ...
මොකෝ බඩී, තාම ලක් එකක් නැද්ද?

mama nam kisima kenek ekka pudgalika sambandayak thibbe naha.thanks machan.. mata eka ganak naha. dan therenawa moda wela wiswasa karapu eke waradda.. ubatat wish karanawa machan, hoyana kenawa hambenna kiyala. mama hitiye 2009-2010 wage ban, eth wadiya awe na. mama kiyapu girl NIMODHI.. dannawada?


kamak naha yaluwa bohoma sthoothi e tikatath...BUMP MACHAN BUMP![]()

Sthoothi Hell udawwak widihata bump kalata...bump


ඒක දිග කතාවක් මචන්.මට ඉක්මනට යන්න වෙනවා ටිකක් දුරකට.moka eka parata ai matak une ban??

thankz machan..uba dethun parakma Bumpබම්ප්

ඒක දිග කතාවක් මචන්.මට ඉක්මනට යන්න වෙනවා ටිකක් දුරකට.යකෝ මෙච්චර කල් ඉදල හොයන්නෙ අහවල් දේකටද බන්......? අඩුම තරමෙ ෆෝන් නම්බර් එකයි , ඇඩ්රස් එකයි තිබිල උනත් මෙච්චර කල් ගිහින් හොයන්න පුලුවන් වෙයිද කියල සැකයි දැන් කාලේ....... නිකන් කාලය නාස්ති කරගන්න එපා යාලූ........![]()

.තව ඒක කෙනෙක්
.කමක් නැහැ.මට paarameewa හම්බුනොත්
.ඒකයි එයාව හොයන්නේ.
ඒක දිග කතාවක් මචන්.මට ඉක්මනට යන්න වෙනවා ටිකක් දුරකට.
ආයේ එයාව හොයාගන්න ලැබෙන්නේ නැහැ මම එහෙ ගියාට පස්සේ.
ඒකයි .එයා මට ගොඩක් උදව් කරලා තියනවා, මගේ අද හුස්ම වැටෙන්නෙත්
එයාල මට කරපු උදව් නිසා.ඉතින් ඒ ගමන යන්න කලින් මට එයාට ඒක කියන්න
ඕන...ඊට පස්සේ හිත සැහැල්ලුයි..මට ඇති තරම් කල් සැනසීමෙන් එහෙ ඉන්න පුළුවන්..
මගේ ලග Tell no , address තියන ගොඩක් අයව මම දැනටම contact කරලා
තියෙන්නේ මචන්.මේ විදිහට හොයාගන්නේ එහෙම කරන්න බැරි අයව.තව ඒක කෙනෙක්
ඉන්නවා එයාව නම් හොයාගන්න ලැබෙන එකක් නැහැ.කමක් නැහැ.මට paarameewa හම්බුනොත්
ලොකු දෙයක්.සමහර විට එයත් දන්නවා වෙන්න පුළුවන්.කාලය මේ වෙනුවෙන් වැය කළේ
නැත්නම් මට යන්න තියන ගමන ගියාට පස්සේ මගේ ආයේ එයාලව හම්බෙන්න විදිහක්
නැති වෙනවා මචන්.ඒකයි එයාව හොයන්නේ.
ගොඩක් පින් මන් වෙනුවෙන් කතා කලාට...![]()
I aready created an account in my nick name machan.
මෙහෙමත් වෙන්න බැරිද ? එහෙමවත් හිතලා හිත හදාගන් කොල්ලෝ
මම නම් ෆේස්බුක් එකෙන් හැම පාරමී කෙනෙක්ටම එකම මැසේජ් එකක් ලියලා කොපි පේස්ට් කර කර යවනවා මගේ පාර්ට්නර්ව මම ආයි හොයා ගත්තෙ එහෙම ස්කයිප් එකේ ඒකිගේ චැට් නික් එක ගහලා සර්ච් කරන්න තොට මතක් වුනේ නැත්ද ඒකෙනුත් හැම පාරමී කෙනෙක්ටම මැසේජ් එක යවපන් මගේ කේස් එකේදී නම් සමහර තැන්වල මාව බයිටට ගියත් මන් දිනුවා මචන් ෆේස්බුක් එකේ වැඩිම වුනොත් පාරමීලා 70ක් ඇති ට්රස්ට් මී බ්රදර් බොක්කෙන්ම කියන්නේ 2009 වගේ නෙවෙයිනේ කෙල්ල දැන් ෆේස්බුක් ඇති මන් කියනවට කරලා බලපන් ලැජ්ජනම් උඹ ඒකාලේ චැට් කරපු නික් එකෙන් ෆේස්බුක් එකවුන්ට් එකක් හදලා ට්රයි කරපන් අයිඩී එකේ පින්තූරෙට දාපන් චැට් රෑම් එකේ පික් එක මොබිටෙල්ද මොකක්ද කිව්වා නේද ? ට්රයි කරපන්

නැහැ මචන් දැන් පොඩි පොඩි පණිවිඩ කීපයක් ලැබිල නම් තියෙනවා.මොකෝ බඩී, තාම ලක් එකක් නැද්ද?
![]()
![]()

බොරළු!;10089753 said:Bump ubata eyawa ikmanata contact karaganna puluwan wai Try karapan machan....![]()
