bump
මාතර කිඹුලා;10159534 said:bumpiooo
Venas Vela Vage Ne!![]()
Thanks machanla උබල හැමෝම මට ගොඩක් උදව් කලා..මම
මේක නවත්තනවා ඉතින්.මම හිතන්නේ ඇත්තටම එයා මේක දැක්ක.
එත් දැක්කේ නැහැ වගේ ඉන්නවා. සමහර විට එළකිරි එකෙමත් ඇති..
මට ගොඩක් අය උදව් කලා මේ දේ කරන්න..ඒ හැමෝටම මම එක ගානේ
ස්තූති කරනවා.ඊට පස්සේ මේ thread
එක close කරනවා mod කෙනෙක්ට කියල.
උබලට තිබුණු උනන්දුව වත් එයාට තිබ්බේ නැහැ.මට ඕන කම
තිබ්බේ එයට දෙයක් කියන්න විතරයි..
ගොඩක් අය මට උදව් කර සැබෑම යාලුවෝ මට හිතවත්..සමහර අය
2006,2007,2008,2009 Reg welath thibbe post 40,50 යි එත් මම වෙනුවෙන් බුම්ප්
එකක් දෙන්න තරම් කාරුණික වෙලා තිබ්බ..සමහරු මට බැනල Rep දාලත් තිබ්බ,
මට kukuharapa tag දාලත් තිබ්බ..ඒවාට නම් දුක නැහැ මම හොයාගන්න
හදපු කෙනත් මට මෙහෙම කරද්දී ඒවා මොනාද.... .
කමක් නැහැ .නොලැබෙන ඒවා නොලැබීම යන එක හොදයි..

මචන්, උබ දීපු ගේම මම හොදටම දැක්කා








මචන්, උබ දීපු ගේම මම හොදටම දැක්කා
සිරාවටම දුකයි යාලුවා උබ ගැන
උබ මෙච්චර නටලත්, ඒ කෙල්ල මේ ගැන නොදන්නවා වෙන්න බැහැ
අනිවා කෙල්ල දන්නවා ඇති මචන් උබ හොයන බව
ඒත් එයාට උබට කතා කරන්න බැරි කමක් ඇති යාලුවා
මෙහෙම කියනවට සොරි මචන්, ඒත් සමහර විට උබ ගැන ගානක් නැතුව ඇති
උබ යම් තොරතුරු ටිකක් හොයාගන්න ඇතිනෙ බං
ඒවා ගැන දැන් ටිකක් හොයලා බලපං
දන්නවද මෙන්න මෙහෙම කතාවක්
අපි ගෑනියෙක්ව හඹා යනකොට, ඒ ගෑනි අපිව දාලා පලා යනවලු
ඊට පස්සේ අපි දාලා පලා යනකොට, ගෑනි අපි පස්සෙන් හඹා එනවලු බං
ඒක තමයි ගෑනු ගතිය, දැන් ටිකක් ඉදලා බලපං. කෙල්ල අනිවා උබට කෝල් එකක් දෙයි
එහෙම උනොත් අපිටත් කියලා අපිත් එක්ක සතුට බෙදා ගනින්
Good Luck යාලුවා
ඔව් මචන් උබ කියන එක හරි හරියටම.ඉස්සර මගේ අතින්මචන්, උබ දීපු ගේම මම හොදටම දැක්කා
සිරාවටම දුකයි යාලුවා උබ ගැන
උබ මෙච්චර නටලත්, ඒ කෙල්ල මේ ගැන නොදන්නවා වෙන්න බැහැ
අනිවා කෙල්ල දන්නවා ඇති මචන් උබ හොයන බව
ඒත් එයාට උබට කතා කරන්න බැරි කමක් ඇති යාලුවා
මෙහෙම කියනවට සොරි මචන්, ඒත් සමහර විට උබ ගැන ගානක් නැතුව ඇති
උබ යම් තොරතුරු ටිකක් හොයාගන්න ඇතිනෙ බං
ඒවා ගැන දැන් ටිකක් හොයලා බලපං
දන්නවද මෙන්න මෙහෙම කතාවක්
අපි ගෑනියෙක්ව හඹා යනකොට, ඒ ගෑනි අපිව දාලා පලා යනවලු
ඊට පස්සේ අපි දාලා පලා යනකොට, ගෑනි අපි පස්සෙන් හඹා එනවලු බං
ඒක තමයි ගෑනු ගතිය, දැන් ටිකක් ඉදලා බලපං. කෙල්ල අනිවා උබට කෝල් එකක් දෙයි
එහෙම උනොත් අපිටත් කියලා අපිත් එක්ක සතුට බෙදා ගනින්
Good Luck යාලුවා

ඔව් මචන් උබ කියන එක හරි හරියටම.ඉස්සර මගේ අතින්
උනෙත් ඒක, පස්සේ එයාගේ අතින් උනෙත් ඒක, ඊට පස්සේ
ආයේ මගේ අතින් උනා, දැන් එයාගේ අතින් වෙනවා.මේකේ
කෙළවරක් දකින්න එපැයි.මම මෙච්චර දෙයක් කරලත් බන්
මට එක msg එකක් වත් නොදී හිටිය නම් ඉතින් මොකටද
බන්.Raichu හොයල දුන්න කෙනා වෙන්න පුළුවන්
එත් මේ තරම් මා ගැන තරහක් ඇයි කියල මට
හිත ගන්න බැහැ.සමහර තැන වලදී, සමහර
නෙවේ ඇත්තටම හැමදාම මම දුරින් hitiye මගේ
ලං වීමෙන් එයාටම ප්‍රශ්නයක් වෙන නිසා.මට
ඕන කම තිබ්බේ දෙයක් කියන්න විතරයි .kamak naha okkoma නැති unaden ..![]()

මට හිතා ගන්න බැරි ඇයි මට මේ තරම් වයිර කරන්නේ කියල..Man hoyala dunna machan, ae girlma thamai.

මට හිතා ගන්න බැරි ඇයි මට මේ තරම් වයිර කරන්නේ කියල..![]()
ane machan mechchara kello iddidi ai ban uba paaramee wama hoyanne ?

ehemada machan? ane manda eth mata therenne nahaMachan eya umbata waira karanneh naha, kawda ehema kathawak umbata kiwwe ?
ehemada machan? ane manda eth mata therenne naha
machan...