Mobitel chat එකේ හිටපු paaramee ව දන්නෙ කව්ද?Pls help me

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
මම දන්නවා උඹ ඔය හොයන කෙල්ලව
දැන් 30ක් වෙනවා එයාට
උඹලා චැට් වලින් විතරක් උනාට
මම නම් ඒකිව දැකලත් තියෙනවා මාළිගාව ගාවදි
මම ඉස්සර ඕකේ හිටියා "Bluetooth" කියලා
 

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    අම්බෝ...2011 දාපු thread එකක් මේක. තාමත් බුම්ප් වෙනවා.
    උබ තමත් හොයනවද මේ කෙල්ල....?
    මෙකි එච්චර වටිනවද බන්...