Mobitel Couple Sim Rs 400

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    machooo menumbers 2k athara witharada wena mobitel numbers walata gaththoth charge wenawada

    ඒ සිම් දෙක අතර විතරයි මේ sms / min ඇක්ටිව් වෙන්නෙ. අනිත් මොබිටෙල් නම්බර්ස් වලට normal charges යනව
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    sim registration ekata company limit ekak dala thiyanawa. Sunday 8am to 12am wenakam witharai . ona aya heta id copys denna. mama numbers select karaganna ewannam.
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    PM එවල මට ID කොපි දුන්නෙ නැති අයට සිම් ගන්න වෙන්නෙ නෑ මචංලා.:no: දැනට මට ID කොපි එවපු අයගෙ සිම් ටික මම ගත්ත:yes: දැන් සිම් මදිවෙලා තියෙන්නෙ.:sorry: සිම් දෙන්න බැරිවෙන අයට සොරි කියල තමා කියන්න වෙන්නෙ:dull: ඒත් මේක මගෙ ප්‍රමාදයක්නම් නෙමේ:no: වෙලාවට ID ටික ලැබුනනම් මට ගන්න තිබ්බ
    2.gif
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    පොඩ්ඩා;15797284 said:
    japure Rs 300
    :yes::yes::yes::yes: bt
    හැමෝටම කැම්පස් යන්න බැහැනෙ බං. එයාපෝට් එකටත් දෙනව 2000min දෙන එකක්. එහෙමයි කියල හැමෝම එයාපෝට් එකේ නැහැනෙ, මේව ශොප් වල විකුනන්න බෑ.
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ID copy දීල සිම් ඉල්ලපු අයගෙ සිම් ටික මෙන්න..
    80ia.jpg

    කතාකරගත්තු විදිහට මේව ලබාදෙනව
    .:cool:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    තව සිම් 24ක් ඉතුරුයි මචංලා. ID එවන්නම් කියල මාව සෙට් එකක් ගල් කෙරුව :growl::angry:. තව ඕන අය ඉන්නවනම් කියපල්ල
     

    geethviduranga

    Junior member
  • Apr 15, 2008
    170
    20
    18
    Eheliyagoda
    Mata Me Sims Active karaganna hati kiyala denawada bros....Matath gattha....:yes: Thawama active karaganna bari unaaaa....

    Sim 2 mulinma keeyak reload karanna onida kiyalath kiyanawada bros? and Package eka api hama welema active kara kara inna onida hariyata api internet pacaakge ekak active karanawa wage (SMS karala), Nathnam reload kalama auto active wenawada?

    Please Help Me....:D
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Mata Me Sims Active karaganna hati kiyala denawada bros....Matath gattha....:yes: Thawama active karaganna bari unaaaa....

    Sim 2 mulinma keeyak reload karanna onida kiyalath kiyanawada bros? and Package eka api hama welema active kara kara inna onida hariyata api internet pacaakge ekak active karanawa wage (SMS karala), Nathnam reload kalama auto active wenawada?

    Please Help Me....:D

    how to activate
    1. මුලින්ම සිම් දෙකටම රු 100 බැගින් දාන්න.
    2. ඉන්පසු සිම් දෙකෙන්ම රු 62 බැගින් අයකරගැනීමක් සිදුවේ. (මෙම ස්වයංක්‍රීය අයකිරීම සිදුවන්නේ මසකට වරකි)
    3. ඒ සමග "123" කියා සදහන් කර "7678" යන අංකයට කෙටි පණිවුඩයක් යවන්න. (සිම් දෙකෙන්ම කල යුතුයි)
    4. දැන් ඔබට 300min සමග 300 sms ලැබී ඇත.
    5. සෑම මසකම මේ දිනයන්හීදී ඔබගේ ගිණුම් ශේෂය රු 65ක් තිබිය යුතුයි, එය තව වැඩිදුරටත් දැනුවත් කිරීමට ඔබට මොබිටෙල් ආයතනය විසින් දුරකතන ඇමතුමක් ලබාදෙනු ඇත.


    * මෙම පහසුකම ඔබට ඕනෑම වාර ගණනක් සක්‍රීය කරගත හැක.