Mobitel Couple Sim

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    Mobitel%20couple%20sim.jpg





    මචන්ලා... මට මොබිටෙල් කපල් සිම් එකක් ගන්න හිතක් පහල උනා... :rolleyes:

    ඒත් අවුල තියෙන්නෙ දෑනටමත් මම මොබිටෙල් තමයි යූස් කරන්නෙ... :yes:
    බොරුවට Phone දෙකක පාවිච්චි කරන්න අමාරුයි බන්.... :sorry:

    මෙන්න මේකයි දෑනගන්න ඕනි..
    දෑනට අරගෙන පාවිච්චි කරන සිම් දෙකකට කපල් පෑකේජ් එක දාගන්න විදියක් තියෙනවද?
    එහෙම කරන්න පුලුවන්ම් ඒ කොහොමද?

    දන්න කවුරු හරි ඉන්නවනම් කියන්නකෝ.... :D

    BUMP එකක් උනත් වටිනව :cool:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පල යන්න ගල් හිවල :angry::angry::angry:


    අනේ පල යන්න උබනේ හිවල පව් යකෝ අර කෙල්ලට නිකන් ඉන්න දීපන් නරක් කරන්නේ නැතිව. :angry::angry::angry:

    මල් කඩල phone එකත් කඩාගෙන:sorry::eek::eek:;);) තව මාසෙකින් විබාගේ නේද ගිහින් පාඩන් කරපන්.
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අනේ පල යන්න උබනේ හිවල පව් යකෝ අර කෙල්ලට නිකන් ඉන්න දීපන් නරක් කරන්නේ නැතිව. :angry::angry::angry:

    මල් කඩල phone එකත් කඩාගෙන:sorry::eek::eek:;);) තව මාසෙකින් විබාගේ නේද ගිහින් පාඩන් කරපන්.

    මාසයයි දවසක් තියෙනවනේ..... :)