Mobitel Couple Sim

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරියෙ කපල් සිම් ගන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලයි දැම්මේ.:D

    wYtVWPp.jpg

    මොබිටෙල් සිම් දෙකක් ගත්තා මෙන්න මෙයාගෙන්. :yes:

    F9q9SlN.png

    http://www.elakiri.com/forum/member.php?u=465207

    මේ තියෙන්නේ ත්‍රෙඩ් එක විස්තර දාල. ගෲප් පැකේජ් නෙමේ ලයිෆ් ටයිම් තියන පැකේජ් එකක්. :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1594409

    කිව්ව විදියටම වෙලාවට වැඩ ටික කරල දුන්නා. සිම් දෙක අද ආව දෙකම ඇක්ටිවේට් වෙලා. :cool:

    7778 සහෝදරයට මගෙ ස්තූතිය. ගන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් ඉන්නව නම් ගන්න. බයවෙන්න දෙයක් නෑ හංගන්නෙ නැතුව විස්තර කියලා තමා දෙන්නෙ පොර.

    ජයවේවා!:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    poddak sim price, calling time, message, wage dewal tikak danna balanna

    පොරට PM එකක් දාන්න මචෝ සේරම පැකේජ් වල විස්තර එවයි..:yes::yes:

    මේකනම් 24hr unlimited 100ක් බිල ටැක්ස් නැතුව. :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේක මේ දවස් වල කැම්පස් එකේ උන්ටත් දෙනවා...

    එල එල.:) ගන්න කෙනෙක් ඉන්නවනම් බය නැතුව ගන්න පුලුවන් 7778 ගෙන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    eka TRC eken passe nawattala tibba machan..

    මේකත් දෙන්නෙ නැතුව තිබ්බේ බන් අර ගෲප් ඒව හැම තැනම තිබ්බෙ.:sorry: මං පොරට කියල තිබ්බෙ සිම් තිබ්බොත් කියන්න කියල. ආව කිව්ව ගමන්ම ගත්ත ඉතින්. :)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    muge gaana wadi ban campus ekenam adui, tawa ekekut meke kara uhhth aduwata tama dennne

    http://www.elakiri.com/forum/showthread.php?t=1655563

    MEKE THIYENAWA ADUWATA DENNA PULUWAN EKA. ( me aya gaththe me jarawa ewe ) ona nam kiyapan..campus wala denneth oka thamai...aduwata ona nam kiapan...mamath dennam...dialog , mobitel 2kama have...mata owa kiyanne nathuwa denawa nam dialog sim ona tharam wikunana puluwan...Eth aththa Siddiya kiwwama Kattiya gan na...:no:

    e yaluwage manussa kamata mata tread eka dala Sup eka dunne...irisiyawak , anith kena gana kuhaka kamak thibba nam mehema tread ekak danne wath na ne...

    math puluwan hama ekatama, bump ekak hari dala sup eka denawa....

    Miniss balanne anith kenage adayak hoyanna , namth e welawe thamanta deyak karagaththa nam Yana thanakata hari hodak wenawa...!! good luck !!
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ubata kiyak discout dunnada thread eka daala mee taram natanna

    ඩිස්කවුන්ට් කීයක්වත් දුන්නේ නෑ බන්.. හොර බොරු නැතුව විකුණන නිසා ගන්න ඉන්න අයට උදව්වක් විදියට දැම්මේ.:yes: නැතුව නරි නාවන්න නෙමේ.:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    http://www.elakiri.com/forum/showthread.php?t=1655563

    MEKE THIYENAWA ADUWATA DENNA PULUWAN EKA. ( me aya gaththe me jarawa ewe ) ona nam kiyapan..campus wala denneth oka thamai...aduwata ona nam kiapan...mamath dennam...dialog , mobitel 2kama have...mata owa kiyanne nathuwa denawa nam dialog sim ona tharam wikunana puluwan...Eth aththa Siddiya kiwwama Kattiya gan na...:no:

    e yaluwage manussa kamata mata tread eka dala Sup eka dunne...irisiyawak , anith kena gana kuhaka kamak thibba nam mehema tread ekak danne wath na ne...

    math puluwan hama ekatama, bump ekak hari dala sup eka denawa....

    Miniss balanne anith kenage adayak hoyanna , namth e welawe thamanta deyak karagaththa nam Yana thanakata hari hodak wenawa...!! good luck !!

    ගනන් ගන්න එපා මචෝ.. දන්න අය දන්නවා.. :)