එලකිරියෙ කපල් සිම් ගන්න බලන් ඉන්න අයට උදව්වක් වෙයි කියලයි දැම්මේ.
මොබිටෙල් සිම් දෙකක් ගත්තා මෙන්න මෙයාගෙන්.
http://www.elakiri.com/forum/member.php?u=465207
මේ තියෙන්නේ ත්රෙඩ් එක විස්තර දාල. ගෲප් පැකේජ් නෙමේ ලයිෆ් ටයිම් තියන පැකේජ් එකක්.
http://www.elakiri.com/forum/showthread.php?t=1594409
කිව්ව විදියටම වෙලාවට වැඩ ටික කරල දුන්නා. සිම් දෙක අද ආව දෙකම ඇක්ටිවේට් වෙලා.
7778 සහෝදරයට මගෙ ස්තූතිය. ගන්න බලාපොරොත්තුවෙන් කෙනෙක් ඉන්නව නම් ගන්න. බයවෙන්න දෙයක් නෑ හංගන්නෙ නැතුව විස්තර කියලා තමා දෙන්නෙ පොර.
ජයවේවා!

මං පොරට කියල තිබ්බෙ සිම් තිබ්බොත් කියන්න කියල. ආව කිව්ව ගමන්ම ගත්ත ඉතින්.