Mobitel Customer Service ගැන report කරන්නෙ කොහාටද මචන්ලා?
මන් මේ ළගඳි Mobitel Internet Connection එකක් ගත්තා. ඕකට 6GB දෙනව මාසෙට.
ගෙදර Unlimited එක Slow වැඩි හින්දයි ගත්තෙ. My Account ලොග් ඉන් වෙලා බලනකොට ඒකෙ දාල තියෙන්නෙ 2.45 GB කියල. Messages 200, විනාදි 200 කුයි තියෙන්න ඔනෙ උනත් තියෙන්නෙ 81 ගානෙ.
ඉතින් ඕක අහන්න මන් Customer Care කතා කරා. එතකොට Anjela කියල ගැනියෙක් ගත්තෙ. මේ ගැනිට Customers ලට කතා කරන්න තේරෙන් නැ. .. මට ඇල්ලුවෙම නෑ කතා කරපු විදිහ. මන් ඒ ගමන කතා කරන එක පැත්තකින් තියල අයෙ නම කියන්න කියුව. එගමන එකි Anjela කියල නම කියල control අතුව කතා කරා. මුන්ම වැරදි කරල customers ලගෙ ඔලුවට අත හෝදන්න එනවා.
Customer Service එක ගැන reports කරන්න තියෙන්නෙ කොහටද මචනලා? උබල කවුරුවත් එහෙම කරල තියෙනවද බන්?
මොබිටෙල් එකේ අනිත් උන් මෙහෙම නැතුව ඇති ඒත් මේකිව නම් report කරන්නම ඕන.........

Last edited: