Mobitel Dongle Signal

Ariston

Member
Jan 20, 2011
1
0
0
මචංලා මම use කරන්නෙ Mobitel Dongle එකක් එකට Signal අඩුයි සිග්නල් වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවාද ? reply me on [email protected]
 

Hiro Nakamura

Member
Feb 11, 2010
293
3
0
Space-time
මචංලා මම use කරන්නෙ Mobitel Dongle එකක් එකට Signal අඩුයි සිග්නල් වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවාද ? reply me on [email protected]


අනේ කතා කරලා වැඩක් නෑ ඔය මගුල ගැන නම්....:growl:
සමහර වෙලාවට connect කරගන්නත් බෑ......ඔව් කවුරු හරි දන්නව නම් කියන්න..:)
 

Senasum

Member
Mar 12, 2009
7
0
0
37
Kurunagela
The best thing I did was, called on mobitel customer care hot-line and asked for 3g signal to my nearest tower area. but one request may not accepted you will have to continue the same process using few mobile numbers, at least 2 weeks. then I can guarantee that u will have 3g within 2 months. Though I am in non urban area I got 3g. * You should be very professional when speaking this matter.