මචංලා මම Mobitel එකෙන් Dongle එකක් ගත්තා Huwawei E303 මට එක unlock කරගන්න ඔනෙ මං කොහොමද එක කරගන්නෙ මම try කරලා බැලුවා unlock code දලා එත් එකක්වත් ගන්නෙ නැ පුලුවන්නම් මට මෙක unlock කරගන්න විදිය කියලා දෙන්න ලොකු උදව්වක්