Mobitel E-Sim

miran2012

Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Mobitel සිම් එක E-Sim එකකට convert කරගන්න arcade එකටම යන්න ඕනෙද බන් ? :rolleyes:

    Update: Wade goda boys :love:
    Mobitel ekata letter ekak denna thiyenne. Letter eka dila payak giye na QR code eka awa
     
    Last edited:

    AdamColeBayBay

    Active member
  • Aug 10, 2020
    260
    218
    43
    Branch walinuth puluwan hari nam man kara kale. Eth owa wala un esim kiyanne mokakda kiyalawath danne na hariyata. Headoffice giya nam lesiyen puluwan
     
    • Like
    Reactions: D_Mad

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    මං ලංකාවෙ නෙමේ බන් ඉන්නේ. Dialog නම් online convert කරගන්න පුළුවන්. Mobitel එකේ නම් බැ වගේ.

    E-SIM කියන්නේ physical සිම් එකක් වෙනුවට එන virtual සිම් එකක් iphone XS එකේ ඉදන් support කරනවා.
     
    • Like
    Reactions: D_Mad

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    Wade goda boys :love:
    Mobitel ekata letter ekak denna thiyenne. Letter eka dila payak giye na QR code eka awa :love: Man lankawe nathi nisa amma athe letter eka yawwa :love:

    IMG_9307.jpg
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    E Sim kiyanne mokakda oi? Sirawatama danne na.

    අයිෆෝන් එකට සිම් එක ස්කෑන් කරලා දන්න පුළුවන් බන්. XE XR වලින් උඩ ඩුවල් සිම් විදිහට.අනික් ඒවාටත් සපෝර්ට් ඇති... දැනේ නෑ
     
    • Love
    Reactions: kasun_kbp