Mobitel ekatath me tika langadima wenawa

lilman

Well-known member
  • May 10, 2009
    40,472
    53,605
    113
    Colombo
    meke inna gon pakayala paaduwe thiyana internet packages use karanne nathuwa thread daagena dangalana nisa mobitel ekatath me tika langadima wenwa :angry::(



    37678167_890675197791677_5069025131221745664_n.jpg
    37678167_890675197791677_5069025131221745664_n.jpg

     
    • Like
    Reactions: STU26015

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    කොම්පැනියකින් පැකේජ් එලියට දාන්නේ අහවල් එකටද එහෙනම්?
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    .gov plan ekak 2020 election ekata social media walin share wena videos ehema balanna hithen nathi wennama data quota eka adu karanna yanne.


    keyboard weerayan mardanaya :P
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    Meke thread damma keala package cancel karanawada gono unge site akath dala thiyenne , oka oita kakinuth cancel karala mathakane unta wechcha wade facebook page akama ape un winasa karane , me para cancel karanna aththe aniwa etisalat wage app akak introduce karanna wage
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,853
    35,746
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකද්ද බන් සින් එක

    2020 එලෙක්ෂන් එකටනම් අනිවා නෙට් ඕන

    ටීවී රේඩියෝ සත 5 ට වැඩක් නැ

    විපින් එහෙම රෙදි කරගන්න වෙය්
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,760
    21,018
    113
    isrra meke ekek hitiyane dialog ekata kalin post karana ekkek ko dan buwa dahanko details 4g ekata support karanawanam hoday
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,472
    53,605
    113
    Colombo
    Ape Moda huyannalata kiyala wadak ne.

    Mulin SLT ekata kela una.eeta passe Cliq .Dan dialog.

    Mobitel coming soon ... :oo::(
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Ape Moda huyannalata kiyala wadak ne.

    Mulin SLT ekata kela una.eeta passe Cliq .Dan dialog.

    Mobitel coming soon ... :oo::(

    කියෙව්වා කියලා නවත්වන්න මේක හොරට දෙන දෙයක් නමේ නේ බන් :lol: උන්ගේ සයිට් වලත් ඕවා ගැන දාලා තියෙන්නේ තව කියනවනම් පත්තර වලයි ෆේස් බුක් එකේයි උන්ම Ads දාන්නේ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අළුත් Dialog Time base package එකක් active කලා. අන්තිමට Data ක් නෑ. Sim එකේ තිබ්බ balance එකක් නෑ. Call center කතා කලා විසඳුමකුත් නෑ. ආයේ පැය 4 ක් 5 ක් යනකම් Data pack active කරන්නත් එපා කිව්වා.