mobitel gana dannawa da?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    kollane mage yaluwo serama Mobitel man witharak dialog. Arungen wade Mobitel ganin kiyala. Monawa da ban m2m hamba wena wasi?
    Man ahanne gaththa gaman Dena podi podi keju tika newei. Masa 4 k 5k giyamath monawada ban labena wasi???
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Mokuth ne ban.. man den 10yr use karanawa.. kalin thibuna Mango friends, My 5, 200ta wada credit thibunoth m2m 50 cent. mage sim ekata salli danne nethuwa thibila disconnect una. den mokuth ne.. :( :( :(
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    kollane mage yaluwo serama Mobitel man witharak dialog. Arungen wade Mobitel ganin kiyala. Monawa da ban m2m hamba wena wasi?
    Man ahanne gaththa gaman Dena podi podi keju tika newei. Masa 4 k 5k giyamath monawada ban labena wasi???

    මගේ ගෙවල් පැත්තේ හැම එකාම Mobitel Use කරන්නේ පවුලේ නෑදෑයෝ ඔකොම Mobitel
    මම ලගත් සිම් එකක් තියෙනවා අවු 10 වෙන, හැබැයි කිසිම වාසියක් නැහැ Call එකට රු 2.90 වගේ කැපෙනවා. Data පැකේජ් නැහැ හොද හැම එකාම Mobitel Use කරන්නේ මොන මගුලටද බන් ? මමනම් Dialog use කරන්නේ එකේ විනාඩියට අඩුවෙන් කතා කොලොත් ශත ගනම් වලින් කැපෙන්නේ Data පැකේජ් තියෙනවා. අනිත් සිම් එකට දාගෙන ඉන්නේ Hucth ඒක ඊට වඩා ගොඩක් ලාබයි
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මගේ ගෙවල් පැත්තේ හැම එකාම Mobitel Use කරන්නේ පවුලේ නෑදෑයෝ ඔකොම Mobitel
    මම ලගත් සිම් එකක් තියෙනවා අවු 10 වෙන, හැබැයි කිසිම වාසියක් නැහැ Call එකට රු 2.90 වගේ කැපෙනවා. Data පැකේජ් නැහැ හොද හැම එකාම Mobitel Use කරන්නේ මොන මගුලටද බන් ? මමනම් Dialog use කරන්නේ එකේ විනාඩියට අඩුවෙන් කතා කොලොත් ශත ගනම් වලින් කැපෙන්නේ Data පැකේජ් තියෙනවා. අනිත් සිම් එකට දාගෙන ඉන්නේ Hucth ඒක ඊට වඩා ගොඩක් ලාබයි

    Apo ehema da mchn ? Man hamadama udeta yluwekta call karal uwa nagittanawa padam karnna. U nisa ma Thama ban Mobitel gththe. M2M wrh aduwen kapen ndda ban? Onetharam chat kiynne mokadda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Apo ehema da mchn ? Man hamadama udeta yluwekta call karal uwa nagittanawa padam karnna. U nisa ma Thama ban Mobitel gththe. M2M wrh aduwen kapen ndda ban? Onetharam chat kiynne mokadda?

    සිම් ඒක පරණ වෙනකොට SMS Call වල මිල ගනම් ටිකක් අඩු කරලා දුන්නා. (දැන් එකත් දෙන්නේ නැහැ මන් හිතන්නේ) එකත් ලොකු ගානක් නමේ දැන් Tax ඒක හැදුවට පස්සේ එකත් කලින් ගානට සමානයි වගේ. ඉස්සර නම් Mobitel + Mobitel අතර කැපෙනවා අඩුයි එත් දැන් හැම Network එකේම අර 1.50 Any Netwook SIM එකනේ දෙන්නේ ඒක නිසා උබට අලුතින් ගන්න Mobitel සිම් වලට ලැබෙන්නේ 1.50 ඒක මම දන්නා තරමින් එතකොට උබට ලාබයක් නැහැ.

    උබේ යාලුවට Call අරන් දැන් නැගිටපන් කියන්න විනාඩියක් යන්නේ නැහැනේ විනාඩියට අඩුවෙන් කතා කරලා කට් කරනවනම් Dialog එකේ ශත ගානක් කැපෙන පැකේජ් එකක් තියෙනවා 1to1 ද මොකක් ද කියලා ඒක දාගන්න. මමත් වැඩිය කතා කරන්නේ නැති නිසා ඒ පැකේ ඒක දාගෙන ඉන්නේ.
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    Machan mamth vip number ekak
    Aran dialog use kale wadak ne ithin mama kale ara
    Mobitel 5 sim aran dunna family ekata dan patta laabai.
    Kawuru gathtat salli kappenne ne dawasatama
    7.50 mokakda. Thawa sim ekak thiyenawa eke
    Any network tax ekka 1.50 kapenne ekath laabai.
    Nattan 1000 eka thiyenawa. Dialog wala oyawage
    Promotion na ne .
     
    • Like
    Reactions: rahal jayasekara

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Eke m to m 1500
    M to m msg 1500
    3gb

    M to O 1.50 tax ekka

    Laabama saha full option thiyena
    Ekama sim eka aran thiyaa gathtat
    Padu ne

    ඔය සිම් ඒක කීයක් උනාද ?
    කොහෙන් ද ගත්තේ ?
    Gb 3 ඉවර උනාම Slow කරනවද ?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහොමහරි කරලා දවසට 7.50 සිම් එක ගන්න :) ඉස්සර නම් ඕක දුන්නේ දවසට රු. 5 ගානේ..tax එක වැඩිවුණාට පස්සේ 7.50 කරා..

    දවසට M2M - 50 mins, M2M - 50 SMS, 100 MB හම්බෙනවා..

    M 2 Others නම් විනාඩියට රු. 1 යිද කොහෙද (tax ඒකත් එක්ක 1.49)

    ඕක නැත්තන් තව සිම් එකක් තියෙනවා, ඒකෙ රු. 360 ක් රීලෝඩ් කරහම 1000 minutes හම්බෙනවා..(Mobitel to Mobitel or Mobitel to SLT)..M2M 1000 SMS also හම්බෙනවා..පොඩ්ඩක් බලන්න..

    ඔය සිම් ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඉක්මන් එකේ, ෆේස්බුක් එකේ එහෙම ඇති..

    මගේ ළඟ නම් තියෙන්නේ 7.50 සිම් එක.. :yes:
     
    • Like
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mobitel service centre ekakata gihin ganna puluwan da mchnla
    Oya ona ekak?
    Dan owa iwara wela da Dan nane.
    Ara campus sim kiwwe monawda dannawa da
     
    - deleted -
     
    Last edited: