Mobitel Higanno

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    CYTI8XeUwAAF8NB.jpg




    Me dan , Kalutara payagala porak Jeep eka dinuwa.
    Swarnavahini eke dan Live yanawa.
    Live musical show ekakuth yanawa.Sunflowers gahanne. :cool:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ටවර් එකෙන් ටවර් එක ග්‍රවුන්ඩ් ලයින් එකකින් කනෙක්ට් වෙන්නේ මචන්.. එක ටවුන් එකක ටවර් ටික එක්කහු කරලා මේන් ටවර් එකකින් වයර්ලස් කනෙක්ට් කරනවා කියල තමා කිව්වේ. ටවුන්වල තියෙන්නේ මචන්, slt ෆොන් කනු එක්කම, ඩයලොග් කියලා ගහපු.. ඒ වයර් දිගේ thama ඖන් මේන් කේබල් එකකට සෙට් කරන්නේ. ලගදි අපේ ඉඩමේ තියන එකට එයාර්ටෙල් හරි එටිසලාට් හරි උනුත් ඇවිත් ගැජට් ගහලා ගියා. එවා තාම වැඩ නැතුව ඇති.. ඩයලොග් උන් මම හිතන්නේ සබ් ලීස් කරනවා ටවර්.

    +10 machan.