machan ,mata mobitel number ekaka wisthara denaganna oni.puluwan kenek innawanam udawwak karanawada.meka ape akkage jiwithe pilibada prasnayak.mama hoyala dene kenekta bank acc ekata salli unath dennam machan.
Bump
Police Ekata Kiyapan 119 Gahala Disturb Karanawa Kiyala
Police Margayen Complain Ekak Dala
Details Ara Gannawa Wagema
Mona Hari Karadarayak Karanawa Nam Uta Daduwamuth Denawa
මේක කරපන් මචං...
මට එක පාරක් මැසේජ් එකක් ආව"හු** පු** චූ කරල බුදියගනින්"කියල,දන්න නම්බර් එකකින් නෙවෙයි.මටත් මල පැනල ඉන්න වෙලාවක ඕක අදුරන පොලිස් අංකල් කෙනෙකුට පෙන්නුවම පොර හොයමු කියල කිව්ව.බැලින්නම් දන්නම එකෙක් උගේ අකගෙ ෆෝන් එකෙන් මැසේජ් එක ගහල තියෙන්නෙ.අක්කව තමයි මාට්ටු වෙලා තියෙන්නෙ.ඒකෙන් පස්සෙ තමයි මාත් දන්නෙ පොලීසිය හෙවුවම තොරතුරු දෙනව කියල![]()

Ehenam Itin Adurana Ekek Inna Onagodak sthuthi machan,mata polisi noya address ganna widiyak nedda.
uba gana hodata danna porak wenna athi
මට එක පාරක් මැසේජ් එකක් ආව"හු** පු** චූ කරල බුදියගනින්"කියල,දන්න නම්බර් එකකින් නෙවෙයි.මටත් මල පැනල ඉන්න වෙලාවක ඕක අදුරන පොලිස් අංකල් කෙනෙකුට පෙන්නුවම පොර හොයමු කියල කිව්ව.බැලින්නම් දන්නම එකෙක් උගේ අකගෙ ෆෝන් එකෙන් මැසේජ් එක ගහල තියෙන්නෙ.අක්කව තමයි මාට්ටු වෙලා තියෙන්නෙ.ඒකෙන් පස්සෙ තමයි මාත් දන්නෙ පොලීසිය හෙවුවම තොරතුරු දෙනව කියල![]()

ඔව් බන්uba gana hodata danna porak wenna athi![]()