වැඩකරන තැන මාරු කළා මචන්. කලින් Use කලේ Dialog 4Mbps Unlimited Package එක. මෙතනට Dialog Signal නෑ. Mobitel Hutch 4G Signal තියෙනවා. උබලා Use කරන මාසෙට GB 500 වත් Use කරගන්න පුළුවන් Hutch Or Mobitel Package එකක් කියන්න පුලුවන්ද? වැඩිපුරම ඕනි Youtube Facebook Video Upload වලට.