Questions Mobitel prepaid 4g broadband router?

Nadunf

Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    Mobitel prepaid router එකක් ගන්න තියෙනවද අඩුවට.මෙකේ කා ගාව හරි තියෙනවද ගන්න?
    මට දැනගන්න ඔනේ අපි router එකෙ සිම් එක phone එකට දාගෙන ඒකට 3hrs time based package එක active කරගෙන ඒ සිම් එක ආයිත් router එකට දාගෙන router එකෙන් download කරන්න පුලුවන්ද?
     
    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    Mobitel prepaid router එකක් ගන්න තියෙනවද අඩුවට.මෙකේ කා ගාව හරි තියෙනවද ගන්න?
    මට දැනගන්න ඔනේ අපි router එකෙ සිම් එක phone එකට දාගෙන ඒකට 3hrs time based package එක active කරගෙන ඒ සිම් එක ආයිත් router එකට දාගෙන router එකෙන් download කරන්න පුලුවන්ද?
    Router aken log wela sms akak yawala can, smartapp aken can .. dagalana deyak nehe :)