mobitel promotion sim

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    දන්න එකෙක් කියපල්ල්කෝ බන් ඇයි මේ මොබ්ටෙල් ප්‍රමෝසන් සිම් වල ඔවන්සිප්, නම්බර්, මාරු කරන්න බැරි ඇයි කියල. තිබ්බ පරන නම්බර් එකට මේව දාගන්න බැහැනේ යකෝ නම්බර් එක දැන් 3-4 පාරක්ම මාරු කලා මේ වැඩේ නිසා. තියෙන නබ්බර් එකටම ගන්න ක්‍රමයක් කියපල්ලකෝ :frown:
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    ubata mobitel connection gannawa arenna wena karanna wadak nadda oi? :lol: thamuse wage unta alut nombara/packages deelama mobitel ekeunta pana yanawa athi