Mobitel reload දන්සැලේ ඇත්ත කතාව

~~~~

Member
Apr 19, 2010
765
56
0
Mobitel reload දන්සැලේ ඇත්ත කතාව

සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව කියල මම කියන්නෙ නැහැ.. මොකද මෙතන මුකුත් වැරදුනේ නැහැ... මම මෙතන කලේ පොඩී අත්හදා බැලීමක්... මම වටින දෙයක් නිකම්ම දෙන්න කලින් බැලුවා මම මේවා දෙන්නෙ ඇත්තටම මේවා ලැබෙන්න සුදුසු අයටද කියලා.. ගොඩක් අය මම හිතුවටත් වඩා හොද අය.. සමහරු නිකම්ම සල්ලි පස්සෙ දුවන මනුස්ස කමක් ගෑවිලා වත් නැති ජාතියක්.. ඉතින් මම අද හැමදාටම තෝරා ගත්ත පිරිසට විතරක් රී-ලෝඩ් දානවා.. කට්ටියටම සුබ අනාගතයක්.... පහල තියනව ලිස්ට් එකෙන් අයින් කරපු උන්ගෙ නම් ටික... ඉස්සරහට ඔයාලට ගොඩාක් පසුතැවෙන්න වේවි.. ඔයාල දාන රී-ලෝඩ් මට අඩු කරන්න පුලුවන් කියල අමතක කරන්න එපා

L_N Creation
tharindu143

special thanks :- GtrZ & TiNtin

**අනිත් එක තමා අර මැසේජ් කතාව බොරුවක්.. හේ.. හේ.. ඔයාලව දැනටම ඇඩ් වෙලා ඉවරයි**
 
  • Like
Reactions: shammee
හී..:Dමම නං ඉල්ලුවේ නෑ.ඔයා කැමති කෙනෙක්ට පුලුවන් නම් රීලෝඩ් දාලා දෙන්න.ඒත් සල්ලි දීලා දාගන්න රීලෝඩ් වලට (පුලුවන්, බැරි කම කෙසේ වෙතත්)අත තියන එක සුදුසු නෑ නේද?:yes:
 
~~~~

Member
Apr 19, 2010
765
56
0
හී..:Dමම නං ඉල්ලුවේ නෑ.ඔයා කැමති කෙනෙක්ට පුලුවන් නම් රීලෝඩ් දාලා දෙන්න.ඒත් සල්ලි දීලා දාගන්න රීලෝඩ් වලට (පුලුවන්, බැරි කම කෙසේ වෙතත්)අත තියන එක සුදුසු නෑ නේද?:yes:

මේක හොරකමක් නෙමේ සහෝදරී... මොබිටෙල් එකේ ඕන තරම් උන් මේක විකුනණ් කනවා... ඉතින් මට නිකම්ම ලැබෙන දෙ.... මම නිකම්ම බෙදලා දුන්නම ඇති වැරැද්ද මොකක්ද?
 
DJ ASHAN

Well-known member
  • Sep 24, 2007
    25,757
    612
    113
    .:: දක්ඛිණ දේශෙ ::.
    මේක හොරකමක් නෙමේ සහෝදරී... මොබිටෙල් එකේ ඕන තරම් උන් මේක විකුනණ් කනවා... ඉතින් මට නිකම්ම ලැබෙන දෙ.... මම නිකම්ම බෙදලා දුන්නම ඇති වැරැද්ද මොකක්ද?

    machan oyalata reload nikanda hamba wenne....:yes:
    oya haranne hoda deyak......eth oyage job ekata awlak ne ne.....:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    මේක හොරකමක් නෙමේ සහෝදරී... මොබිටෙල් එකේ ඕන තරම් උන් මේක විකුනණ් කනවා... ඉතින් මට නිකම්ම ලැබෙන දෙ.... මම නිකම්ම බෙදලා දුන්නම ඇති වැරැද්ද මොකක්ද?

    do it own risk kolla, uba minissunta hondha deyak karanne :)
    eka mobitel ekata hondha neee uba maattu wela karadare wetunoth uba thani wei
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    සිදුවූ ප්‍රමාද දෝෂයට බලවත් කණගාටුව කියල මම කියන්නෙ නැහැ.. මොකද මෙතන මුකුත් වැරදුනේ නැහැ... මම මෙතන කලේ පොඩී අත්හදා බැලීමක්... මම වටින දෙයක් නිකම්ම දෙන්න කලින් බැලුවා මම මේවා දෙන්නෙ ඇත්තටම මේවා ලැබෙන්න සුදුසු අයටද කියලා.. ගොඩක් අය මම හිතුවටත් වඩා හොද අය.. සමහරු නිකම්ම සල්ලි පස්සෙ දුවන මනුස්ස කමක් ගෑවිලා වත් නැති ජාතියක්.. ඉතින් මම අද හැමදාටම තෝරා ගත්ත පිරිසට විතරක් රී-ලෝඩ් දානවා.. කට්ටියටම සුබ අනාගතයක්.... පහල තියනව ලිස්ට් එකෙන් අයින් කරපු උන්ගෙ නම් ටික... ඉස්සරහට ඔයාලට ගොඩාක් පසුතැවෙන්න වේවි.. ඔයාල දාන රී-ලෝඩ් මට අඩු කරන්න පුලුවන් කියල අමතක කරන්න එපා

    L_N Creation
    tharindu143

    special thanks :- GtrZ & TiNtin

    **අනිත් එක තමා අර මැසේජ් කතාව බොරුවක්.. හේ.. හේ.. ඔයාලව දැනටම ඇඩ් වෙලා ඉවරයි**

    mona wunath salli deela dana Reloads adu karanna epa kollo:no:. dana eka paw. :yes:
     
    මේක හොරකමක් නෙමේ සහෝදරී... මොබිටෙල් එකේ ඕන තරම් උන් මේක විකුනණ් කනවා... ඉතින් මට නිකම්ම ලැබෙන දෙ.... මම නිකම්ම බෙදලා දුන්නම ඇති වැරැද්ද මොකක්ද?
    මම දන්නෙ නෑ ඔය ගැන මුකුත්ම.එනිසා මම කොතනකවත් කියලා නෑ ඒක හොරමක්-වැරද්දක් කියලා.ඔයා කරන්නෙ උදව්වක් නම් ඒක හොඳ දෙයක්.මම කිව්වෙ සල්ලිවලට රීලෝඩ් දාන අයට කරදර කරන්න එපා කියලා විතරයි:D
     
    ~~~~

    Member
    Apr 19, 2010
    765
    56
    0
    මම දන්නෙ නෑ ඔය ගැන මුකුත්ම.එනිසා මම කොතනකවත් කියලා නෑ ඒක හොරමක්-වැරද්දක් කියලා.ඔයා කරන්නෙ උදව්වක් නම් ඒක හොඳ දෙයක්.මම කිව්වෙ සල්ලිවලට රීලෝඩ් දාන අයට කරදර කරන්න එපා කියලා විතරයි:D

    එත කොට ඔයා කියන්නෙ මගෙම්ම රී-ලෝඩ් අරන් මටම පිටට පිහියෙන් අනින්න යන උන්ව නිකම්ම අරින්නද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    එත කොට ඔයා කියන්නෙ මගෙම්ම රී-ලෝඩ් අරන් මටම පිටට පිහියෙන් අනින්න යන උන්ව නිකම්ම අරින්නද?

    machan minissu athare saththu oona tharam innawane. ehemai kiyala apith e godatama wetunoth ungei apei thiyena wenasa mokakda bun. ( oonamanam ekak dekak kapala daapan punishment ekak widiyata eth okkoma kapanna epa) :P
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Dan ubata banapu ewunge katawal seal wei... iye ra eka eka ewun awith fake id walin hodatama banna ban... monawa unath unta samawa dipan machan... unge modakamane machan...