උබල කවුරු හරි මොබිටෙල් පාවිච්චි කරන උන් ඉන්නවද. මම ඊයේ කඩේට ගිහින් ඩයලොග් කාර්ඩ් එකක් ඉල්ලුවම මුදලාලි දීලා තියෙන්නේ මොබිටෙල් එකක්. දැන් කාර්ඩ් එක හුරන්න ගියාම දැක්කේ.
කවුරු හරි මොබිටෙල් පාවිච්චි කරන එකෙක් ඉන්නවනම් PM එකක් දාන්න. මං කාර්ඩ් එකේ නොම්බරේ දෙන්නම. මට ඩයලොග් කාර්ඩ් නොම්බරක් හුරලා එවපන් පස්සේ උබ කඩේට ගිය වෙලාවක.