mobitel sim එකකින් free unlimited download කරන ක්‍රමයක්
2nd Step : ඔයාල පාවිච්චි කරන mobitel sim එකේ balance එක රු. 2 - රුපියලත් අතර ගානකට අඩු කර ගන්න.(උදා - රු 1.24)
3rd Step : දැන් phone එක pc එකට set කරලා phone එක හරහා Internet connect වෙන්න.
4th Step : IDM එකට ගිහින් ඕන file එක click කරලා Resume කරන්න.
5th Step : ඒ වගේ IDM එකට add කර ගත්ත files ටික එකින් එක Download කරගන්න.
සමහර විට ට්කක් download වෙද්දී error messages එයි.ඒවා ගණන් ගන්න එපා.එහෙම අවොත් ඒ file එක stop කරලා ආය Resume කරන්න.
එහෙම කරලත් හරි ගියේ නැත්නම් Internet Disconnect කරලා connect කරන්න.
එකරලා අර විදිහටම Resume කරන්න.
මගේ sim දෙක තුනකටම මේ වැඩේ හරි ගිය.
මේ ක්‍රමයෙන් පුලවන් download කරන්න විතරයි. please browsing කරන්නනම් එපා. එහෙම වුනොත් ඔක්කම අව්ල් යනවා.
මේක කරන්න ලේසිම ක්‍රමය internet download manager හරහා. IDM Download
Resume Facility තියෙන files පමණි මේකෙන් download කරන්න පුළුවන්.
1st Step : internet download manager එකට ඕන කරන files වල source URL links ටික add කරගන්න.මේක කරන්න ලේසිම ක්‍රමය internet download manager හරහා. IDM Download