මගේ ෆෝන් එකට අද උදේ මේ messege 1 ආව. "Ur balance is Rs.7.26,Ur number is now Suspended. 80/05/10".
*100# dial කලාම "Ur account balance is Rs.7.26 Your account will be disabled after 07/05/2010." කියල එනවා.

කෝල් එකක් ගන්නත් බෑ.. "කනගාටුයි, ඔබගේ ගිණුම අත්හිටුවා ඇත" කියනවා
මොකක්ද මේ සීන් එක?, රිලෝඩ් කලාම හරියයිද?..