MOBITEL TODAY 50% BONUS

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,152
    4,318
    113
    Sri Lanka
    ඔන්න මට sms එකක එවල Mobitel එකෙන්...

    ===========

    BONUS
    Reload or Recharge Rs 100/- Today, 16/12/2015 before 9PM & earn a Bonus of Rs50/= FREE
    **Conditions Apply**

    ===========

    දාල බලන්න :lol::lol:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    උබේ ලෝන් එකක් අරන්ද තියෙන්නේ? ගොඩ කාලෙකින් යූස් කරේ නැද්ද සිම් එක ? :lol:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    පිස්සුද බන් :D මේ වෙන සීන් එකක්නෙ...

    නෑ කාලෙකට කලින් මට ආව ඔහොම එකක්, සිම් එක යූස් කරේම නෑ, දැම්ම ගමන් ආවා
    පස්සේ හිටු කියල දුවල ගිහින් උන් කියපු ගාන කාඩ් දැම්මා, ලෝන් එක කැපුනා. ඔය කියපු බෝනස් ආවෙ නෑ, පස්සේ උන්ට කතා කරහම කීවා , ලෝන් එක තිවුන නිසා ඇවිත් නෑලූ ආයෙ මෙහෙම මැසේජ් එකක් ආවම දාගන්නලු :angry::angry: එදයින් පස්සේ ඔහොම මැසේජ් එකක් ආවේම නැත! :rofl: එනම් මුන් මේක එවන්නේ ලෝන් ගහපු සිම් වල ලෝන් එක කපාගන්ඩ :dull:
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,152
    4,318
    113
    Sri Lanka
    හප්ප... ඒ උනාට මගේ එකේ නිතරම 100 ට වඩා තියෙනව බන්... මේක ඇත්තටම වෙන්න ඇති :lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,319
    807
    113
    Verified ✔
    හප්ප... ඒ උනාට මගේ එකේ නිතරම 100 ට වඩා තියෙනව බන්... මේක ඇත්තටම වෙන්න ඇති :lol:

    අඩෝ මට අවේ නැනේ මගෙත් තියනවා මොබිටෙල් එකක් ලොකු යුස් එකක් නැ ඔන්න :(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,746
    12,771
    113
    මටත් දවසක් ආවා.
    1000ක් reload කලා..
    මොනවත් උනේ නෑ
    කතාකලාම කිව්ව වෙන package එකක එකක් වැරඩිලා ඇවිල්ල ලු...
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    mage kalin mobitel sim ekata nag nitharama awa reload dammahama wada hugakma pinata katha kale