මට ඊයේ මෙන්න මේක හම්බ වුනා. මේකේ ඩේටා අන්ලිමිටඩ් කියලා කියනවා. ඊට පස්සේ මොබිටෙල් කැල්ලට කොල් කරලා විස්තර ඇහුවා. ඒකි කියනවා 1.5ජිබි දෙනවා දවසකට ඊට පස්සේ වැඩිවෙන කොට ස්පිඩ් එක අඩු කරනවා කියලා.
- මම තවත් විස්තර ඇුහුවා ස්පිඩ් එක ගැන - එකි පුක ඉරාගෙන මට කිව්වා - තමන් ඉන්න ප්‍රදේශය අනුව ස්පිඩ් එක ටිකක් විතර අඩුකරනවා කියලා - මම තවත් පැහැදිලි කරගන්න ප්‍රශ්ණ කර - ඒකි කියනවා 7.5 එම්බි/එස් 50% අඩුවෙන්නේ නෑ කියලා.
මේ සින් එක ඇත්ත බන් - දැනට මේක යුස් කරන කවුරු හරි ඉන්නවද? නැත්තම් දවසකට ජිබි 10ක් 15 යුස් කරන්න පුළුවන් පැකේජ් එකක් ගැන දන්නවා නම් විස්සර කියන්න.