Mobitel Unlock Routers - ඕනම සිම් එකක් වැඩ

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    පරීක්ෂා කාරී වීමට දෙයක් නැහැ . Thread එක මකල දැම්මා නම් ඉවරයි
    🙄
    sirawata ban sallith ne baduth ne phone wedath ne ay?mehema un tiyan inne meke.salli onenam wena dekata hari api okkoma ekathu wela goda daala denawane...thred dekak tiyenawa meke.
     
    • Like
    Reactions: 2osama

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    පරීක්ෂා කාරී වීමට දෙයක් නැහැ . Thread එක මකල දැම්මා නම් ඉවරයි
    🙄
    Thread makuwama horakama kawruth danne naha. Eeta passe aluthen thread ekak daala oya number ekama dala aye minissu moda karanawa.
    Minissu dana ganna ona oya number eka daala oya story eka kiyala post dammoth eka scam kiyala.

    sirawata ban sallith ne baduth ne phone wedath ne ay?mehema un tiyan inne meke.salli onenam wena dekata hari api okkoma ekathu wela goda daala denawane...thred dekak tiyenawa meke.
    Phone numbers, salli deepuwa okkoma proof thiyeddi oyata policyata gihin entrayak daanna baha, rasthiyaduwalu.
    Oya wage aya nisa thama mechchara proof thiyeddith horu digatama scam karanne.

    Thamange yuthukama itu karanna. Makanne nathi hethuwa uda kiyala thiyanawa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,751
    113
    මාලඹේ
    sirawata ban sallith ne baduth ne phone wedath ne ay?mehema un tiyan inne meke.salli onenam wena dekata hari api okkoma ekathu wela goda daala denawane...thred dekak tiyenawa meke.
    දැන් FB එකේ වෙන නමකින් Router එකේ Photos දාලා නිකන් ගණන් අහනවා . විකුණනවා ද කියලා අහනකොට හිමීට ඔව් කියලා සල්ලි කොටසක් දාගන්නවා කොල්ලන් ගෙන රුපියල් 8000 ට B927 එක දෙනවා කියන නිසා ඉක්මනට ගන්න අපේ එවුනුත් මුට සල්ලි දානවා . දන්නේ නැති එවුන් අහු වෙනවා
     
    • Like
    Reactions: johnferna678