Mobitel Upahara Internet

lilman

Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    මචන්ලා මම යුස් කරන්නේ උපහාර ඉන්ටෙර්නෙට්.මුන් දැන් දැන් මහා *රි වැඩක් කරනවා. :growl: උන් ඔෆ් පීක් ටයිම් එකේ (12 am-9 am) එකේ ඉන්ටෙර්නෙට් ස්පීඩ් එක ලිමිට් කරනවා.ඔෆ් පීක් ටයිම් එකේ 3 GB දෙනවා.එත් ස්පීඩ් එක 35 ~45 KBps මැක්ස්. :dull: එත් උදේ 9 න් පස්සේ ෆුල් ස්පීඩ් දෙනවා.මුන් හදන්නේ පීක් කෝටා එක 2 GB යුස් කරවල වැඩිපුරත් එක්ක යුස් කරවන්න :(
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,062
    52,991
    113
    Colombo
    උපහාර එක අලාබ නැද්ද බන්..?

    Mobitel internet nam awul ne
    Upahara package ekata 5GB nikan denawada bn ??

    Rs 299 + Tax (Parana package eka) :yes: 3+2 GB


    ඕකක් අපේ ගෙදරත් තිබ්බ, පාඩුයි ඕක , අනික සිග්නලුත් නෑ හරියට :eek:

    Signal nam adu case ekak tiyanawa :sorry:

    5GB walin eththatama mokada ban uba karanne ????

    :sorry::sorry::sorry:

    Godak welawata browsing witharayi ban :(
     
    • Like
    Reactions: vinura kithmal