dhanusha83

Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    Ow...Oya call ekak ganna kota Anik peththe mtune active wela thiyanawanam * press kaloth eka oyatath active wenawa...Oka minissu gasa ganna hadapu para kramayak
     

    shera7

    Member
    Oct 21, 2008
    595
    26
    0
    195734_216857568334254_5930092_n.jpg


    මචන් මට අද මේ දැන් මාර අවුලක් උනා කිසිම හේතුවක් නැතුව...:no::no::no:
    මොබිටෙල් එම්ටියුන් ඇක්ටිව් වුනා කියලා මැසේජ් එකක් ආවා...:frown::frown::frown:
    මොබිටෙල් ප*** වේසිගෙ පුත්තු...:growl:
    කස්ටම් කථාකරාම කියනවා...මුන්..තරුව ඔබලාලු..:oo::oo:
    අම්ම්@#@#@$$.........:angry:
    පර බල්ලෝ ගසා කනවා...:angry::angry::angry:

    ow ban mage AIRTEL ekatath ookama una pereda......mama ee sim eken echchara calls ganneth na.....tune ekak activate karala...e balloma eeka deactivatuth karala...mage salli walata kela wela.....:angry::angry::angry::angry:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    ඔය කාලකන්නි එක්ක කතා කරල වැඩක් නෑ බන්....
    මුන් ගැන කතා කරනවනම් දවස් මදි...:growl:
    බිලක් වගේ ගෙවන්න පරක්කු උනොත් නම් ,ඒ සැනින් ලයින් එක කපනව...:angry:
    මුන්ට හෙන ගහනව...
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,708
    9,365
    113
    ow ban mage AIRTEL ekatath ookama una pereda......mama ee sim eken echchara calls ganneth na.....tune ekak activate karala...e balloma eeka deactivatuth karala...mage salli walata kela wela.....:angry::angry::angry::angry:

    ubata hoda wade indian parayonge eva gannawata.:lol:
     

    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    තව ඔය මොබිටෙල්, ඩයලොග් කාරයො ස්පෑම් කරනව. මේ ළගදි මට ආවා Jaathika Rupavahiniya osse Juni 30 wana dina sawasa 5.00 ta Vikaashanaya weemata niyamitha 'AHAWAL EKA' wedasatahana narabanna කියල. මට කන්න හිතුන.

    ඉස්සර ඔහොම ඇඩ් දැම්මෙ නෑ, මේ ළගදි ඉදන් තමා. ඉස්සර ඉංග්ලිශ් වලින්, දැන් සිංග්ලිශ්. කියව ගන්නත් හැට පැයක් යනව me widiyata dammama. ඇති වැඩකුත් නෑ. දවසට දෙක තුනක් එනව.

    මමත් පැනල බලන්නෙ කෙල්ලකේවත් SMS කරලද කියල. බැලුවම Dialog නැත්තං D-Zone. මල වදයක්.