manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    kollanee, kauruhari kiyyapallako ban ara mobitel ekata mokada wela tiyenne kiyala melo rahak na ne ban. Kisima aluth deyak na ne. Sim eka wisikanna bari nisa tiyan inny. Ai ban munta terenny nadda mun wala pallata yanawa kiyala...ara hutch hodai ban munta wadiya....
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මොකද බං අවුල?
    මාත් ඉස්සර ඉඳන්ම මොබිටෙල් තමයි බං, මට නම් එකම සීන් එක උන්ගෙ කවරේජ් එක පොඩ්ඩක් අවුල් තව ඉන්ටර්නෙට් නම් හොඳටම චාටර්, මොබයිල් නෙට්වර්ක් එකකට ඉන්ටර්නෙට් කියල දෙයක් තියෙන්න ඕන නිසා දෙනවා වගේ උන් ඒක දෙන්නේ :D
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    බම්ප් මචං..
    Dialog එකක් ගනිං බං
    බැන බැන හරි පාවිච්චි කොරන්න ඈකි..
    එකෙත් පොඩි ලල් එකක් තියනවනේ..;)
    :lol::lol::lol:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මොකද බං අවුල?
    මාත් ඉස්සර ඉඳන්ම මොබිටෙල් තමයි බං, මට නම් එකම සීන් එක උන්ගෙ කවරේජ් එක පොඩ්ඩක් අවුල් තව ඉන්ටර්නෙට් නම් හොඳටම චාටර්, මොබයිල් නෙට්වර්ක් එකකට ඉන්ටර්නෙට් කියල දෙයක් තියෙන්න ඕන නිසා දෙනවා වගේ උන් ඒක දෙන්නේ :D

    Ane manda ban 4g dunna seratama kalin eth unge package tika nam melo rahak ne, ganath wadi ban. Dialog dan double karapu eke okunge internet nam ballek ganne nathi wei
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    ඇතුලේ කචල් බං..මොබිටෙල් එක උඩට ගෙනල්ලා නැගිට්ටුවලා ගත්ත CEO එලෙව්වා කිසිම හේතුවක් නැතිව.
    ඌ මහින්දගේ කාලේ හිටිය නිසාලු.ඌව එළවලා සිරිසේනගේ මල්ලියි,රෝසිගේ පුතායි,රනිල්ගේ පරණ පුකක් වුන ක්‍රිශාන්ත කුරේවයි ඒකට දැම්මා.
    දැන් මොබිටෙල් එක රන් කරන්න එකෙක් නෑ.
    එලවපු එකා මොරටු ට්‍රොනික්,පේරේ මාස්ටර්ස් වගේම මාකටින් ඩිග්‍රි බරගාණක් තියෙන එකෙක්..දැන් ඉන්න එකාට මොකුත් නෑ.

    විශ්වාස කරනවා නම් කරපන්,දැන් ඉන්න එකාට කෝටි තුනක් මාසෙකට පඩි ගෙවනවා.
    කෙනා කවුද කියලා යහපාලන ටොයියෙක්ගෙන් අහගනින්..
     
    • Like
    Reactions: manjulabw

    cmchathu

    Junior member
  • Apr 5, 2009
    277
    17
    18
    machan lankawe de agaya karapan machan....adupadu thibunata lankawe akama network aka mobitel
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඇතුලේ කචල් බං..මොබිටෙල් එක උඩට ගෙනල්ලා නැගිට්ටුවලා ගත්ත CEO එලෙව්වා කිසිම හේතුවක් නැතිව.
    ඌ මහින්දගේ කාලේ හිටිය නිසාලු.ඌව එළවලා සිරිසේනගේ මල්ලියි,රෝසිගේ පුතායි,රනිල්ගේ පරණ පුකක් වුන ක්‍රිශාන්ත කුරේවයි ඒකට දැම්මා.
    දැන් මොබිටෙල් එක රන් කරන්න එකෙක් නෑ.
    එලවපු එකා මොරටු ට්‍රොනික්,පේරේ මාස්ටර්ස් වගේම මාකටින් ඩිග්‍රි බරගාණක් තියෙන එකෙක්..දැන් ඉන්න එකාට මොකුත් නෑ.

    විශ්වාස කරනවා නම් කරපන්,දැන් ඉන්න එකාට කෝටි තුනක් මාසෙකට පඩි ගෙවනවා.
    කෙනා කවුද කියලා යහපාලන ටොයියෙක්ගෙන් අහගනින්..

    Ithin balapan dialig ekata wadiya hoda kalayak tibuna. Dan parakku wadi machan. Okaath wenny ara nokia company ekata una dema tamai. Balapan