Mobitel

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oke mobitel walin dena ekak langadi dakka config karanna deyak naha mobitel profile eka thama default thibbe. firmware ekema thiyanawa.
    Ekiyanne Boho wita lock athi.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මේ රවුටර් එක අන්ලොක් කියලා තමා මට නම් එකෙක් කිව්වේ. ඌ ගත්දී. හැබැයි දැන් ෆර්‍රම්වයාර් අප්ඩෙට් කරලද දන් නෑ තියෙන්නේ.
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    meka nadda ganta
    DaVmpUXU0AAbp58.jpg
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    බඩු ගත්ත. UNlock ඕනේ Sim එකක් වැඩ...

    mobitel කනෙක්ශන් එකත් එක්කද දුන්නෙහ් ?
    අග්‍රිමන්ට් පිරියඩ් එක කොච්චර කල්ද ? මොබිටෙල් ප්‍රොපර්ටි එකක් කියලා ස්ටිකර් එකක් එහෙම ගහලා තියෙනවද ?
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,989
    349
    83
    Gampaha
    මචන් අපිට රවුටර් එක නැතුව mobitel postapaid sim එකක් ගන්න පුලුවන්ද?
    ඔවු මචන්.ගන්න පුළුවන්.මේ දවස්වල කොහොමත් router නැහැ
     
    • Love
    Reactions: EMINƎM