Clothes shop ekaka podi wedakatamonatada?
Ekko ona nea ban models from elakiri, ekekta keewa , u set karala deimale and female, 2 tama set wenawa meya.
Mata oyage number ekk pm krnnko mn contacts tikk ewannmMale kenekuth ona ,
Colombo namamarui ban, Kandy lesi , Colombo contact kipayak lebuna,
Marketing wedakata , Clothes shop ekak
------ Post added on Oct 13, 2022 at 11:46 AM
ඕකා නම් කෙබරනේ හලන්නේ. මම හිතුවේ දෙන ටෝක් වල හැටියට අර පොටෝකාරයවත් අඳුනනවා කියල!contact @IndrajithGamage
@avjayarathne ගෙන් අහල බලපන්.Model kenek ona ban male and female, kohomada hoya ganne, contacts ganna widiyak thiyenwa da?Kandy paththen nam wada hondai
20,000/- per day will pay (I think 2 days will have)
මොන වගේ වැඩකටද? ෂූට් එකක්ද, ඉවෙන්ට් එකක්ද, නැත්නම් හැමනෙන්ඩද? Kandy පැත්තෙ ඉන්න models ලා නම් අඩුයි. බොරු කියන්න ඕන නෑනෙ. ඉතින් උඹට transport වලටත් එක්ක ගෙවන්න වෙයි.Model kenek ona ban male and female, kohomada hoya ganne, contacts ganna widiyak thiyenwa da?Kandy paththen nam wada hondai
20,000/- per day will pay (I think 2 days will have)
හම්බෙයි මේං කියලා. එහෙම සර්ච් කරලා වරෙන් කිව්වාම එන මොඩල් කෙනෙක් නම් 5000 කට වඩා දෙන්න යන්න එපා. අැයි කියලා අහන්න එපා, අාවාම තේරෙයි.ඕකා නම් කෙබරනේ හලන්නේ. මම හිතුවේ දෙන ටෝක් වල හැටියට අර පොටෝකාරයවත් අඳුනනවා කියල!
@avjayarathne ගෙන් අහල බලපන්.ඒත් නැතිනම් #kandy හෑෂ් ටැග් එක ගහල ඉන්ස්ටා සහ ටික්ටොක් සර්-ච් කරපන්.
මොන වගේ වැඩකටද? ෂූට් එකක්ද, ඉවෙන්ට් එකක්ද, නැත්නම් හැමනෙන්ඩද? Kandy පැත්තෙ ඉන්න models ලා නම් අඩුයි. බොරු කියන්න ඕන නෑනෙ. ඉතින් උඹට transport වලටත් එක්ක ගෙවන්න වෙයි.
හම්බෙයි මේං කියලා. එහෙම සර්ච් කරලා වරෙන් කිව්වාම එන මොඩල් කෙනෙක් නම් 5000 කට වඩා දෙන්න යන්න එපා. අැයි කියලා අහන්න එපා, අාවාම තේරෙයි.
------ Post added on Oct 14, 2022 at 4:02 PM