මචෝ උඹ මේ කරන චෝදනාව 100% ක් ඇත්ත බව මේ පින්තුරවලින් පෙනෙනවා.ඒත් ආවේගශිලි වීම එතරම් හොඳ දෙයක් නොවේ. මොකද යම් දෙයක් කියද්දී ආවේගශිලි වීමේදි සිද්ධ වෙන්නේ අපිට කියාගන්න ඕන දේ කියාගන්න බැරි වෙන එකයි. මේක කියවන අයත් උඹ ගැන වැරදි ආකල්පයක් ඇතිකර ගැනීම උඹ ඇතිකරගෙන තියෙන හොඳ නාමයටත් කැළලක්. ඇත්තටම මේ වගේ දේශද්‍රෝහියෝ මේ රටේ ඕනෑ තරම් අපිට හොයාගන්න පුළුවන්. ඒ බව අළුතින් කියන්න වුවමනා නෑ නේද? උන් නම් එළිපිට පෙන්න අපිට වල කපනවා. ඒත් මහ ලොකුවට අපි සිංහල, අපේ ජාතිය ගැන මහ උජාරුවෙන් කතා කරපු අය කොතරම් රට පාවලා දීලා තියෙනවද? ඒ බවට උදාහරණ අපේ ඉතිහාසයෙන්ම සොයාගන්න පුළුවන්.
අපිට වරදින් තැනත් ඔතනම තමයි. ඒ මොකද කියනවනම් අපේ සිංහල ජාතියම අපේ එවුන්ට වල කපද්දී අනෙක් ජාතීන් තමන්ගේ අය උඩට ඉස්මතු කරලා ගන්නවා. මෙන්න මේ නිසා අද රටේ බහුජාතියක් වුනත් කිසිම දෙයක් කරගන්න බැරි තත්වයට පත්වෙලා කියෙනවා. අද රටට අවශ්‍ය ආහාර ආනයනය කරන බහුතරයක් සිංහල නෙමේ. ඒ බව උඹ දන්නවා ඇති. මේ වගේ තත්වයක් ඇතිවීමට බෙහෙවින්ම බල පෑවේ අපෙම වරදින් බව තේරුම් ගැනීමට ඉතා පහසුකරුණක්.
අනෙක් එක තමයි අපේ සිංහල ජාතිය වඳකිරිමේ කුමන්ත්‍රණය. මේකට මුලින්ම ගෙනාපු සංකල්ලය තමයි පුංච් පවුල රත්තරන් කියන එක. නමුත් අද මුස්ලිම් හා අනෙක් ජාතින් ගත්තෝත් පුංචි පවුල රත්තරන් කියන සංකල්ලය උන්ට බලපාලා නෑ. ඒ මොකද කියලා උන් දන්නවා. උන් එහෙම කළොත් උන්ගේ ජාතිය මේ රටෙන් වඳ වෙලා යනවා කියලා. මේක අපේ මොඩ එවුන්ගේ මොළ වලාට තේරෙන්නෑ. මේක ඇතිවුනේ චීනයේ වුන ජනගහනය වැඩිවීම පාලනය කිරිමට මිසක් වෙන දෙයකට නොවෙන බව කාටවත් වැටහීමක් නෑ.
මේ වගේ ඒවා අපේ ජාතියට බලපාලා තියෙනවා කියලා තේරුනත් කවුරුත් ඒ ගැන වැටහීමක් නැති ගාණට ඉන්නේ ඇයි කියල නම් මට නම් තෙරෙන්නෑ.