Modern Dewadaththa...see this..

Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way
මචෝ උඹ මේ කරන චෝදනාව 100% ක් ඇත්ත බව මේ පින්තුරවලින් පෙනෙනවා.ඒත් ආවේගශිලි වීම එතරම් හොඳ දෙයක් නොවේ. මොකද යම් දෙයක් කියද්දී ආවේගශිලි වීමේදි සිද්ධ වෙන්නේ අපිට කියාගන්න ඕන දේ කියාගන්න බැරි වෙන එකයි. මේක කියවන අයත් උඹ ගැන වැරදි ආකල්පයක් ඇතිකර ගැනීම උඹ ඇතිකරගෙන තියෙන හොඳ නාමයටත් කැළලක්. ඇත්තටම මේ වගේ දේශද්‍රෝහියෝ මේ රටේ ඕනෑ තරම් අපිට හොයාගන්න පුළුවන්. ඒ බව අළුතින් කියන්න වුවමනා නෑ නේද? උන් නම් එළිපිට පෙන්න අපිට වල කපනවා. ඒත් මහ ලොකුවට අපි සිංහල, අපේ ජාතිය ගැන මහ උජාරුවෙන් කතා කරපු අය කොතරම් රට පාවලා දීලා තියෙනවද? ඒ බවට උදාහරණ අපේ ඉතිහාසයෙන්ම සොයාගන්න පුළුවන්.
අපිට වරදින් තැනත් ඔතනම තමයි. ඒ මොකද කියනවනම් අපේ සිංහල ජාතියම අපේ එවුන්ට වල කපද්දී අනෙක් ජාතීන් තමන්ගේ අය උඩට ඉස්මතු කරලා ගන්නවා.
මෙන්න මේ නිසා අද රටේ බහුජාතියක් වුනත් කිසිම දෙයක් කරගන්න බැරි තත්වයට පත්වෙලා කියෙනවා. අද රටට අවශ්‍ය ආහාර ආනයනය කරන බහුතරයක් සිංහල නෙමේ. ඒ බව උඹ දන්නවා ඇති. මේ වගේ තත්වයක් ඇතිවීමට බෙහෙවින්ම බල පෑවේ අපෙම වරදින් බව තේරුම් ගැනීමට ඉතා පහසුකරුණක්.

අනෙක් එක තමයි අපේ සිංහල ජාතිය වඳකිරිමේ කුමන්ත්‍රණය. මේකට මුලින්ම ගෙනාපු සංකල්ලය තමයි පුංච් පවුල රත්තරන් කියන එක. නමුත් අද මුස්ලිම් හා අනෙක් ජාතින් ගත්තෝත් පුංචි පවුල රත්තරන් කියන සංකල්ලය උන්ට බලපාලා නෑ. ඒ මොකද කියලා උන් දන්නවා. උන් එහෙම කළොත් උන්ගේ ජාතිය මේ රටෙන් වඳ වෙලා යනවා කියලා. මේක අපේ මොඩ එවුන්ගේ මොළ වලාට තේරෙන්නෑ. මේක ඇතිවුනේ චීනයේ වුන ජනගහනය වැඩිවීම පාලනය කිරිමට මිසක් වෙන දෙයකට නොවෙන බව කාටවත් වැටහීමක් නෑ.

මේ වගේ ඒවා අපේ ජාතියට බලපාලා තියෙනවා කියලා තේරුනත් කවුරුත් ඒ ගැන වැටහීමක් නැති ගාණට ඉන්‍නේ ඇයි කියල නම් මට නම් තෙරෙන්නෑ.
 
maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    machang yam deyak asu pamanin dutu pamanin Wishwasa karanna epa

    any way you miss useed " Dewadaththa" he is a buddist monk who try to divide "sanga samajaya" it does not mean he is not a good persion

    Mama hithnne ne Archbishop Albert Malcolm Ranjith piyatuma ahema pudhgayek kiyala

    me wage awa danna kalin karuna karala desarayak hithnana

    Methuma Katholikayanta wagema lankawe hamoma itha garu karana kenek

    ANE PALAYAN PARAYO YANNA THOTA PENNE NEDDA ME PHOTOES.UMBATH ME KOTIYATA KADE YANAWANE?
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    Prabahakaran was a christian just dont let the ones who are fighting for him erase his original CV :P

    could be machan. but that doesnt means all christians are supporting LTTE. and there could be people willing to bring that kind of concept to the table. so if they succeeded, christians will be automatically catagorized and will be forced to look at themselves as LTTE supporters. we dont want to plant terrorism in others minds.
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    21j68b4.jpg

    Ane Buurowo! umba kohomada kiyanne me LLTE karayo wandagena inne puujawata kiyala? :angry::angry: Bad Post and Rep Deducted! -
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machang yam deyak asu pamanin dutu pamanin Wishwasa karanna epa

    any way you miss useed " Dewadaththa" he is a buddist monk who try to divide "sanga samajaya" it does not mean he is not a good persion

    Mama hithnne ne Archbishop Albert Malcolm Ranjith piyatuma ahema pudhgayek kiyala

    me wage awa danna kalin karuna karala desarayak hithnana

    Methuma Katholikayanta wagema lankawe hamoma itha garu karana kenek

    malcolm ane mage kata
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    Ane Buurowo! umba kohomada kiyanne me LLTE karayo wandagena inne puujawata kiyala? :angry::angry: Bad Post and Rep Deducted! -

    ane palayan harako yanna.. ay uba athana hitiyada naha kiyanna.. hodata balapan pic diha.. ginnak nathuwa dumak naginnaha.. uba mage rep deduct kalata wena ewn deela thiyenawa ekata hariyanna. tho hituwada ube rep eken mawa watei kiyala..
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    could be machan. but that doesnt means all christians are supporting LTTE. and there could be people willing to bring that kind of concept to the table. so if they succeeded, christians will be automatically catagorized and will be forced to look at themselves as LTTE supporters. we dont want to plant terrorism in others minds.

    :):):)
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    මචෝ උඹ මේ කරන චෝදනාව 100% ක් ඇත්ත බව මේ පින්තුරවලින් පෙනෙනවා.ඒත් ආවේගශිලි වීම එතරම් හොඳ දෙයක් නොවේ. මොකද යම් දෙයක් කියද්දී ආවේගශිලි වීමේදි සිද්ධ වෙන්නේ අපිට කියාගන්න ඕන දේ කියාගන්න බැරි වෙන එකයි. මේක කියවන අයත් උඹ ගැන වැරදි ආකල්පයක් ඇතිකර ගැනීම උඹ ඇතිකරගෙන තියෙන හොඳ නාමයටත් කැළලක්. ඇත්තටම මේ වගේ දේශද්‍රෝහියෝ මේ රටේ ඕනෑ තරම් අපිට හොයාගන්න පුළුවන්. ඒ බව අළුතින් කියන්න වුවමනා නෑ නේද? උන් නම් එළිපිට පෙන්න අපිට වල කපනවා. ඒත් මහ ලොකුවට අපි සිංහල, අපේ ජාතිය ගැන මහ උජාරුවෙන් කතා කරපු අය කොතරම් රට පාවලා දීලා තියෙනවද? ඒ බවට උදාහරණ අපේ ඉතිහාසයෙන්ම සොයාගන්න පුළුවන්.
    අපිට වරදින් තැනත් ඔතනම තමයි. ඒ මොකද කියනවනම් අපේ සිංහල ජාතියම අපේ එවුන්ට වල කපද්දී අනෙක් ජාතීන් තමන්ගේ අය උඩට ඉස්මතු කරලා ගන්නවා.
    මෙන්න මේ නිසා අද රටේ බහුජාතියක් වුනත් කිසිම දෙයක් කරගන්න බැරි තත්වයට පත්වෙලා කියෙනවා. අද රටට අවශ්‍ය ආහාර ආනයනය කරන බහුතරයක් සිංහල නෙමේ. ඒ බව උඹ දන්නවා ඇති. මේ වගේ තත්වයක් ඇතිවීමට බෙහෙවින්ම බල පෑවේ අපෙම වරදින් බව තේරුම් ගැනීමට ඉතා පහසුකරුණක්.

    අනෙක් එක තමයි අපේ සිංහල ජාතිය වඳකිරිමේ කුමන්ත්‍රණය. මේකට මුලින්ම ගෙනාපු සංකල්ලය තමයි පුංච් පවුල රත්තරන් කියන එක. නමුත් අද මුස්ලිම් හා අනෙක් ජාතින් ගත්තෝත් පුංචි පවුල රත්තරන් කියන සංකල්ලය උන්ට බලපාලා නෑ. ඒ මොකද කියලා උන් දන්නවා. උන් එහෙම කළොත් උන්ගේ ජාතිය මේ රටෙන් වඳ වෙලා යනවා කියලා. මේක අපේ මොඩ එවුන්ගේ මොළ වලාට තේරෙන්නෑ. මේක ඇතිවුනේ චීනයේ වුන ජනගහනය වැඩිවීම පාලනය කිරිමට මිසක් වෙන දෙයකට නොවෙන බව කාටවත් වැටහීමක් නෑ.

    මේ වගේ ඒවා අපේ ජාතියට බලපාලා තියෙනවා කියලා තේරුනත් කවුරුත් ඒ ගැන වැටහීමක් නැති ගාණට ඉන්‍නේ ඇයි කියල නම් මට නම් තෙරෙන්නෑ.

    ape kattiyata onama deyak mataka hitinne masayay.. eta passe monawada une kiyala mataka naha.. e ape rate inn minissunge hati...machan... uba kiyana eka shatika aththa..:yes::yes::yes::yes:
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    uba kohomada kiyanne 1st pic eka edited kiyala.. uba ethana hitiyada..

    yes 3rd one is in madu... watz wrong with it.. that mention below..

    Add more pics to believe ..i believe its fake..
    i also can make a image like this my making a article about some one and make it beautiful by pasting pictures that are not on the topic..
    the 1st image is not in italy im sure about it 100000% if you can post some more picks...:lol:
     
    ovalprasad

    Member
    Oct 16, 2006
    1,672
    30
    0
    Jamaika- the fantacy Island
    could be machan. but that doesnt means all christians are supporting LTTE. and there could be people willing to bring that kind of concept to the table. so if they succeeded, christians will be automatically catagorized and will be forced to look at themselves as LTTE supporters. we dont want to plant terrorism in others minds.

    he means prabhakaran hide his religion to get close to Tamil people and make them fool.. dont get misunderstand.. this is not a any religion's prob..machan.. k.. i mention it before..
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    ane palayan harako yanna.. ay uba athana hitiyada naha kiyanna.. hodata balapan pic diha.. ginnak nathuwa dumak naginnaha.. uba mage rep deduct kalata wena ewn deela thiyenawa ekata hariyanna. tho hituwada ube rep eken mawa watei kiyala..
    umba ethana hitiyada? :rofl::rofl::rofl: umba kohomada kiyanne e pic eka ethanadi gattha ekak kiyala?:rofl::rofl::rofl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,162
    922
    113
    ethana inna one naha ban.. hama ekatama passen gihilla balanna oneda.. dan tchnology improve wela thiyenne ekata thamai..:lol::lol::lol:
    Ithin mama kiyanawa eka fake ekak kiyala! umba kohomada kiyanne eka aththa kiyala? E pic eka LTTE meeting ekakadi gatta ekak!
     
    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    ethana inna one naha ban.. hama ekatama passen gihilla balanna oneda.. dan tchnology improve wela thiyenne ekata thamai..:lol::lol::lol:

    technology dununam tamai habai oyata mole kiyala deyak tiena bawanam hodata pena wa..:lol::lol:
    artical aka hodata pictues akaka aka ew wa alola las sana karala tiyena bawa nam penawa,,:lol::lol:
    1st pic in UK
    2nd In a Church In Italy
    3rd In Sl..
    What kind of a Joker are U??:lol::lol: