Night Data : Dialog 20GB + SLT 60GB.data kohenda ochchara?![]()
![]()
ඒක නම් අවුලක් නෑ. නයිට් ඩේටා ඉතුරු වෙනවාඉස්සර නම් වෝසෝන් එකේ සති දෙකකට සැරයක් 12gb, වගේ අප්ඩේට් ආවා. දැන් කෝමද මන්දා
මොකක්ද බන් Battlepass .Modern Warfare Download karanna epa, Buy karala nathnnam. Warzone witharak ganna.
Battlepass Gananwanm 9$ yai. Worth eka
Premium Characters Skin hambenawa.මොකක්ද බන් Battlepass .
ෆ්රී ප්ලේ කරන්න බැරිද ?
Modern Warfare හොර කොපි ගත්තම මොනවද වෙන්න පුලුවන් අවුල්