Modern Warfare (2019) ද Warzone ද ඩවුල්ලෝඩ් කරන්න හොද. දෙකම 100GB

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Warzone වලට සල්ලි වියදම් කරන්න වෙන එකක් නෑ නේද ?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉස්සර නම් වෝසෝන් එකේ සති දෙකකට සැරයක් 12gb, වගේ අප්ඩේට් ආවා. දැන් කෝමද මන්දා
     
    • Like
    Reactions: Gaash

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    data kohenda ochchara? :shocked: :lol:
    Night Data : Dialog 20GB + SLT 60GB.
    මදි ටික ලබන මාසේ.
    දෙකෙන් එකයි ඩවුන්ලෝඩ් කරන්නේ

    ඉස්සර නම් වෝසෝන් එකේ සති දෙකකට සැරයක් 12gb, වගේ අප්ඩේට් ආවා. දැන් කෝමද මන්දා
    ඒක නම් අවුලක් නෑ. නයිට් ඩේටා ඉතුරු වෙනවා
    ------ Post added on Sep 17, 2021 at 3:11 PM
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Modern Warfare Download karanna epa, Buy karala nathnnam. Warzone witharak ganna.
    Battlepass Gananwanm 9$ yai. Worth eka
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Modern Warfare Download karanna epa, Buy karala nathnnam. Warzone witharak ganna.
    Battlepass Gananwanm 9$ yai. Worth eka
    මොකක්ද බන් Battlepass .
    ෆ්‍රී ප්ලේ කරන්න බැරිද ?

    Modern Warfare හොර කොපි ගත්තම මොනවද වෙන්න පුලුවන් අවුල්
     
    • Like
    Reactions: CloudX64

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    මොකක්ද බන් Battlepass .
    ෆ්‍රී ප්ලේ කරන්න බැරිද ?

    Modern Warfare හොර කොපි ගත්තම මොනවද වෙන්න පුලුවන් අවුල්
    Premium Characters Skin hambenawa.
    Gun Skins

    Free Play karannath Puluwan.
     
    • Like
    Reactions: Gaash