මේ වගේ Modified Sine Wave Inverter එකක් යූස් කරන එකෙ පාඩු මොනව ද ? Pure Sine Wave Inverter එකක් එක්ක කම්පෙයා කරද්දි ?
12 V බැටරි එකකට ගහල ලැප චාජ් කර ගන්න පුලුවං වෙයි ද අව්ලක් නැතුව ?
https://www.daraz.lk/products/i121220067-s1037120209.html?urlFlag=true&mp=1
