MODIFY කරල ගමුද මේක
මචන් මට පට්ට ආසාවක් තියනවා පරණ car 1ක් මුල ඉදල පට්ටටම modify කරන්න එලකිරි එකේ ඉන්න වාහන වදකරයෝන්ගෙන් උපදෙස් ඕනේ..

http://www.dmmultimedia.com/capri_01.htm
mathaka nam "Tokio Drift" film 1e thiyenne me wage ekak., eka nm mastang 1k
පට්ටම බාන්ඩේ

this is exactly what I am looking for

දන්නා දන්නා විස්තරයක් දාපන් මචන්ලා..
නැත්තන් bump 1k වත් ගෙන යන්ඩෝ..

මචන් මට පට්ට ආසාවක් තියනවා පරණ car 1ක් මුල ඉදල පට්ටටම modify කරන්න එලකිරි එකේ ඉන්න වාහන වදකරයෝන්ගෙන් උපදෙස් ඕනේ..

මුලින්ම කියනන්නම් මම වාහන පිළිබද වැඩිය දන්නේ නෑ.. නමුත් drive කරලා නම් තියනවා ගෙදර තිබුන වාහන ඕනේ තරම් 

අනික මම තාම ඉගෙන ගන්නවා... වහනයක් ගන්න තව ගොඩක් කල් යයි ඉතින්.. එත් කවද හරි ගන්නවා

එහෙනම් වැඩේ කියන්නම්කො
මම වැඩේ දෙන්න හිතාගෙන ඉන්නේ Ford capri RS 1කට

අනික මම තාම ඉගෙන ගන්නවා... වහනයක් ගන්න තව ගොඩක් කල් යයි ඉතින්.. එත් කවද හරි ගන්නවා

එහෙනම් වැඩේ කියන්නම්කො
මම වැඩේ දෙන්න හිතාගෙන ඉන්නේ Ford capri RS 1කට
menna me site eke thiyanawa thawa photoshttp://www.dmmultimedia.com/capri_01.htm
mathaka nam "Tokio Drift" film 1e thiyenne me wage ekak., eka nm mastang 1k

පට්ටම බාන්ඩේ

මගෙ අදහස නම් බොඩි 1 විතරක් සල්ලි වලට අරගෙන (පොඩි ගානකට) මුල ඉදලම වැඩේ දෙන්න තමයි

ගොඩක් modify කරපු එවුන් use කරලා තියෙන්නෙ V6 engine eka with turbo intercooler
සල්ලි ප්‍රශ්නයක් නෑ කියමුකෝ.. එහෙමනම් කොහොමද මම වැඩේ පටන් ගන්න ඕනේ..
අනික ඕකට පාර්ට්ස් එහෙම හොයා ගන්න පුලුවන් වෙයි ද? විශේෂයෙන් engine parts එහෙම.. engine and gear box ගෙඩි පිටින් තිබ්බ කියමුකෝ.. එතකොට අනිත් parts? (break system වගේ)
අනික වැඩේ පටන් ගන්නවා නම් කාගෙන්ද උපදෙස් ගන්න හොද.. (professional car modify කරන කව්රු හරි) අනික මම කියන විදිහට වැඩේ කලොත් සාමන්න්යෙන් කියක් විතර යයි ද?

ගොඩක් modify කරපු එවුන් use කරලා තියෙන්නෙ V6 engine eka with turbo intercooler

සල්ලි ප්‍රශ්නයක් නෑ කියමුකෝ.. එහෙමනම් කොහොමද මම වැඩේ පටන් ගන්න ඕනේ..අනික ඕකට පාර්ට්ස් එහෙම හොයා ගන්න පුලුවන් වෙයි ද? විශේෂයෙන් engine parts එහෙම.. engine and gear box ගෙඩි පිටින් තිබ්බ කියමුකෝ.. එතකොට අනිත් parts? (break system වගේ)

අනික වැඩේ පටන් ගන්නවා නම් කාගෙන්ද උපදෙස් ගන්න හොද.. (professional car modify කරන කව්රු හරි) අනික මම කියන විදිහට වැඩේ කලොත් සාමන්න්යෙන් කියක් විතර යයි ද?
this is exactly what I am looking for

thanx machnla හිතනවා වැඩක් වෙයි කියල උබලටත්., මොකද allion, 141, camri, yaris.. වගේ වාහන පදුරකට ගැහුවොත් 10ක් විතර විසි වෙනවා.., එත් මේ වගේ බාන්ඩයක් 

දන්නා දන්නා විස්තරයක් දාපන් මචන්ලා..
නැත්තන් bump 1k වත් ගෙන යන්ඩෝ..

Last edited: