Jun 24, 2014
116
7
0
කෑප්ටන් Jack Sparrow;16920825 said:
එක උපදෙසක් දෙන්නම්, අඩුම ගානේ ලක්ෂ 20ක් වත් නැතුව ඕක පටන් ගන්න හිතන්නවත් එපා. අන්ට්ටිමට ලක්ෂ 5ක් වගේ තියන් වැඩේ අටන් ගත්තොත් යන එන මන් නැති වෙයි.
අනික හදන්න හදිස්සි වෙන්නත් එපා, මාසෙන් දෙකෙන් කරන්න පුළුවන් දේවල් නෙමෙයි මේවා, සමහර විට අවුරුදු 5,6ක් උනත් යන්න පුළුවන් සම්පුර්ණ වෙද්දී වැඩේ.

good advice machng :yes::yes:
ඒත් ඉත්න් ලක්ෂ 20 හොයා ගන්න එක තමයි වැඩේ :oo::oo::baffled:

අවුරුදු 5ක් විතර නම් යවන්න අමාරුයි මචන් උපරිම අවුරුදු 2ක් විතර තමයි.. එහෙම බලද්දී interior හොදට හදපු එකක් ගන්නත් හිතෙනවා.. paint 1, seats, alloy, engine gearbox (අවශ්‍ය නම්) දල ගත්තත් හරි කියල හිතෙනවා..

නැත්තන් වැඩේට නහින්න වෙන සින් 1ක් තියෙන්නේ :yes::yes:
 
Jun 24, 2014
116
7
0
Na Machan me Camaro SS . Matath ube pissuwa oye widihatama thiyenawa machan :D Scene eka salli thamai .

ඔව් මචන් මටත් දනටනන් කියක් වත් නෑ එත් කවද හරි දෙනවා වඩේ.. ඒක නිසා දැන්ම ඉදන් වැඩේ අඩුවට ලේසියෙන් කර ගන්න විදිහක් තමයි හොයන්නේ :rofl::rofl::D
 
Jun 24, 2014
116
7
0
මන් හිතන්නේ එලකිරි එකේ ඉන්න හොදම වාහන වැඩ්ඩො ටික දැකල නෑ මේක,,..
ඔබගේ උපදෙස් සහ යෝජනා සාදරයෙන් පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා., :yes::yes::yes:
ගොඩක් වාහන ගැන හොයන අයටත් වැදගත් වෙයි.
එක නිසා දැක්කොත් bump 1ක් දාගෙන යන්න අමතක කරන්න එපා :cool:
thanx
 
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මහත්තයා මන්;16921205 said:
    good advice machng :yes::yes:
    ඒත් ඉත්න් ලක්ෂ 20 හොයා ගන්න එක තමයි වැඩේ :oo::oo::baffled:

    අවුරුදු 5ක් විතර නම් යවන්න අමාරුයි මචන් උපරිම අවුරුදු 2ක් විතර තමයි.. එහෙම බලද්දී interior හොදට හදපු එකක් ගන්නත් හිතෙනවා.. paint 1, seats, alloy, engine gearbox (අවශ්‍ය නම්) දල ගත්තත් හරි කියල හිතෙනවා..

    නැත්තන් වැඩේට නහින්න වෙන සින් 1ක් තියෙන්නේ :yes::yes:

    මාත් නොකියා කිව්වේ ඕක මචං..ගොඩක් අය ඔය වැඩේ පටන් අරන් මැදක් හරියක් වෙනකොට වැඩේ දමලා ගහලා තියෙන විදියටම විකුනලා දානවා..අනිතිමට ඒ මනුස්සයාගේ කාලෙත් නිකරුනේ නාස්ති වෙලා,සල්ලිත් නාස්ති වෙලා,හිතත් කැඩිලා...
     
    Jun 24, 2014
    116
    7
    0
    හ්ම්ම් ඒක ඇත්ත.. පොඩ්ඩක් හිතල බලන්න ඕනේ ඒ ගැන..:yes::yes::yes::yes: බොහොම ස්තුතී..

    මචන් තව වාහනේ ගැන technical විස්තර දන්නවා නම් දාපන්.. පොදුවේ පරණ වාහන වලට අදාළ වෙන ඒවා උනත් කමක් නෑ.. gearbox gana, break system ගැන වගේ :D
    දැන ගන්න කැමති
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහත්තයා මන්;16919319 said:
    මචන් බලල නිකන්ම යන්න එපා., දන්න එකෙක්ටවත් දකින්න bump 1ක් දාල යන්න

    umba wahana gana danne naththan ithin umba oya karanna yana wade garage karayanwa posath karana ekak. kamathi nan witharak karapan 10 lax wage yayi modify karala iwara weddi...... habayi owa modify karala aye wikuna ganna amaruyi! :P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහත්තයා මන්;16921205 said:
    good advice machng :yes::yes:
    ඒත් ඉත්න් ලක්ෂ 20 හොයා ගන්න එක තමයි වැඩේ :oo::oo::baffled:

    අවුරුදු 5ක් විතර නම් යවන්න අමාරුයි මචන් උපරිම අවුරුදු 2ක් විතර තමයි.. එහෙම බලද්දී interior හොදට හදපු එකක් ගන්නත් හිතෙනවා.. paint 1, seats, alloy, engine gearbox (අවශ්‍ය නම්) දල ගත්තත් හරි කියල හිතෙනවා..

    නැත්තන් වැඩේට නහින්න වෙන සින් 1ක් තියෙන්නේ :yes::yes:

    wihin nahenne nathuwa hitahan ban.... car modify karanna lankawa, Amerikawa nemene........ lax 20 ta parana japanak aran padapan....
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    umba wahana gana danne naththan ithin umba oya karanna yana wade garage karayanwa posath karana ekak. kamathi nan witharak karapan 10 lax wage yayi modify karala iwara weddi...... habayi owa modify karala aye wikuna ganna amaruyi! :P:P

    :yes::yes::yes: උබේ කතාවට මම 100% ක් එකගයි..ඔය වැඩේට ඇත ගහනවා නම් වාහන ගැන,තාක්ෂණික පැත්ත ගැන හොද දැනුමක් තියෙන එක ගොඩක් වැදගත්..
     
    Jun 24, 2014
    116
    7
    0
    umba wahana gana danne naththan ithin umba oya karanna yana wade garage karayanwa posath karana ekak. kamathi nan witharak karapan 10 lax wage yayi modify karala iwara weddi...... habayi owa modify karala aye wikuna ganna amaruyi! :P:P

    danne na kiwwata dannema naththe na bng., :D ow eka nam ehema thamai.. wade karoth nam supiriyatama karala thiyagannama balagena thamai karanne :yes: :yes:
     
    Jun 24, 2014
    116
    7
    0
    wihin nahenne nathuwa hitahan ban.... car modify karanna lankawa, Amerikawa nemene........ lax 20 ta parana japanak aran padapan....

    ඇයි ඇමරිකාවේ විතරද car modify වෙන්නෙ? :oo::oo: වැඩේ තියෙන්නේ ලංකාවේ මිනිස්සු එච්චර සල්ලි වියදම් කරන්න කැමති න ඒ වගේ දේකට.. දැන් උබ උනත් කියන්නෙ 20 lax වලට normal car 1ක් ගන්න කියලනේ.. :yes::yes:

    ඔන්න ඔය විදිහට තමයි මිනිස්සු ගොඩක් හිතන්නේ.. අමරිකාවෙ එවුන්ට විසි කරන්න සල්ලි තියන හින්ද උන් අතල් එකටත් මේ වගේ වැඩ කරන්නෙ., ලංකාවෙත් කරන්න බැරි කමක් නෙමෙයි මචන්.. ;) කරපු එවුන් නැතුවත් නෙමෙයි.. :yes::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹන්න මමත් අවා
    ලොකු ගානක් වියදම් කරන්න බලාගෙන පටන් ගන්න ඹනේ මචන් නැත්තම් අමාරුයි තමයි අනිත් යාලුවො කිව්වා වගේ
    ඒ වුනාට උබට නොමල් කාර් ඒකක් හරි දිරපු ඒකක් හරි අරගෙන තව 5lak වගේ දාලා දාවන තත්වේ හොද තත්වේ ඒකක් නම් හදාගන්න පුලුවන් performance series ඒකක් නම් නෙවේ පුතේ

    http://ikman.lk/en/ford-capri-1971-for-sale-colombo
    මෙන්න මේක බලපන්කො
     
    මහත්තයා මන්;16921205 said:
    good advice machng :yes::yes:
    ඒත් ඉත්න් ලක්ෂ 20 හොයා ගන්න එක තමයි වැඩේ :oo::oo::baffled:

    අවුරුදු 5ක් විතර නම් යවන්න අමාරුයි මචන් උපරිම අවුරුදු 2ක් විතර තමයි.. එහෙම බලද්දී interior හොදට හදපු එකක් ගන්නත් හිතෙනවා.. paint 1, seats, alloy, engine gearbox (අවශ්‍ය නම්) දල ගත්තත් හරි කියල හිතෙනවා..

    නැත්තන් වැඩේට නහින්න වෙන සින් 1ක් තියෙන්නේ :yes::yes:

    මගෙත් පොඩි කාලේ ඉදන්ම තිබ්බ ආසාවක් (පොඩි කිව්වේ 10 වසර වගේ ඉදන්) තමයි ඔය වගේ මොඩිෆයි කරන එක, ඒ කාලේ සිරසේ ඔටෝ විෂන් එකේ අර දුමින්ද කියන එකා වාහන වලට අමුතු වැඩ දාගෙන නේ එන්නේ.
    මමත් තාම සල්ලි හම්බු කරන්නේ නැහැ මචං. මාත් ඔය ගැන හෙව්වා, ඒ නිසයි කිව්වේ.
    උබත් කොහොම හරි ගේමක් ගහල පුළුවන් නම් අමරිකාම පැනපන් මචං. සුපිරි බාන්ඩයක් ගන්න පුළුවන්.
    ජය වේවා!!!!
     
    Jun 24, 2014
    116
    7
    0
    ඹන්න මමත් අවා
    ලොකු ගානක් වියදම් කරන්න බලාගෙන පටන් ගන්න ඹනේ මචන් නැත්තම් අමාරුයි තමයි අනිත් යාලුවො කිව්වා වගේ
    ඒ වුනාට උබට නොමල් කාර් ඒකක් හරි දිරපු ඒකක් හරි අරගෙන තව 5lak වගේ දාලා දාවන තත්වේ හොද තත්වේ ඒකක් නම් හදාගන්න පුලුවන් performance series ඒකක් නම් නෙවේ පුතේ

    http://ikman.lk/en/ford-capri-1971-for-sale-colombo
    මෙන්න මේක බලපන්කො

    බොහොම ස්තුතී ආවට..:yes: මන් දැකල තියනවා මීට කලින් වාහන ගැන ත්‍රෙඩ් දාල තියනව :yes:

    ඔව් මමත් හිතුවෙ ඔය පොඩි පොඩි පාට්ස් හොයනවට වැඩිය ටිකක් හොද තත්වයේ තියන එකක් ගන්න.. මේ දාල තියන එක නම් සුපිරියටම හදල තියෙන්නේ :yes: එච්චර හොදට හදපු එකෙක් 1.2m නම් මට ඕනේ කරන කොටස් වගේ තියන බාන්ඩයක් කීයකට විතර ගන්න පුළුවන් වෙයිද? 5lax වගේ?

    අනික මේකෙ tone එක නම් වැඩිය set වෙන්නේ නෑ මචන් :rolleyes:
    alloy wheels, power shutters,led high power fog lights,led tail lights.. මේ වගේ දේවල් නම් මේකට සෙට් වෙන්නේ නෑ..

    මෙන්න මේ වගේ decent පිට තියෙන්න ඕනෙ :yes::yes::yes::yes:
    800px-Bonhams_-_The_Paris_Sale_2012_-_Ford_Capri_RS2600_Coup%C3%A9_'plastique'_usine_-_1971_-_014.jpg

    capri_031f.jpg

    capri_070w.jpg
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16921861 said:

    මෙකයි කේස් ඒක ඹව්වගේ ඹක්කේම ඹරිජිනල් විදියටම තියෙන්න ඹනේ නැත්තම් වැඩක් නැ
    වියදමට 5ක් හොදටම ඇති engine driving side වෙනස් නොකර (තියෙන ඒවා ඒවිදියටම තියලා) ගොඩ දාන්න බොඩි කෙලින් කරලා හොද පේන්ට් ඒකක් කරන්න හොදටම ඇති
    ඹයවගේ වාහන වලට පෙන්ට් කරනකොට ගහන්න ඹන විදිය වෙනස්
    පෙන්ට් ඒකට 2 පනිනවා debear හරි slikness හරි පාවිච්චි කරලා ගැහු‍වොත් නම් ඒක ෂුවර්

    288682_10150352557950879_6802851_o.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    V6 engine eka with turbo intercooler
    මෙව්වා හයි කරොත් උබට පාරේ යන්න නම් බැ පොලිස් මාමලාගෙන් බෙරිලා දැන් 600 දිලා තියෙන නිසා සෙල්ලම් දාන්නත් අමාරුයි
    V6 තියා sti ඒකකටවත් නිදහසේ පදින්න දෙන්නැ බන් මුන් දැකපුතැන නවත්තලා බලනවා ආසාවටද මන්දා:rofl::rofl:
    මට මතකයි මේකේම ඉන්න කෙනෙක් කියලා තිබුනා subari legsy ඒකක් පදින්නේ පොලිස්සියෙන් නවත්තලා සයිලන්සරේන් පටන් අරන් චෙක් කරගෙන ඒනවා කියලා:rolleyes:
    images

    Jun 24, 2014
    116
    7
    0
    මෙකයි කේස් ඒක ඹව්වගේ ඹක්කේම ඹරිජිනල් විදියටම තියෙන්න ඹනේ නැත්තම් වැඩක් නැ
    වියදමට 5ක් හොදටම ඇති engine driving side වෙනස් නොකර (තියෙන ඒවා ඒවිදියටම තියලා) ගොඩ දාන්න බොඩි කෙලින් කරලා හොද පේන්ට් ඒකක් කරන්න හොදටම ඇති
    ඹයවගේ වාහන වලට පෙන්ට් කරනකොට ගහන්න ඹන විදිය වෙනස්
    පෙන්ට් ඒකට 2 පනිනවා debear හරි slikness හරි පාවිච්චි කරලා ගැහු‍වොත් නම් ඒක ෂුවර්

    288682_10150352557950879_6802851_o.jpg

    අන්න ඒක තමයි වැඩේ.. original quality 1 නැත්තන් ගතියක් නෑ.. :yes::yes:
    engine gearbox නම් දාන්නම වෙනව.. වාහනේ powerful වෙන්නත් ඕනේ., එක නිසා turbocharger intercooler use කරන්න වෙනව නේද?

    කොහොමද break system 1 අලුත් කරන්නෙ? ඕවට බදු වෙනම හොයල දන්නා වෙනවද? නැත්තන් වෙනම system 1 පිටින් තියන්න පුලුවන්ද? ඒවාගෙ ඉතිරි පාට්ස් එහම තියනවද? power power steering කරන්න පුළුවන් නෙ? A/C? :yes::yes: power mirrors, power shutters නම් set වෙන්නේ නෑ..

    අනික මේක තමයි ඕනෙම දේ.. ඔය capri rs කියන model 1 ලංකාවේ ගන්න තියනවද? ගොඩක් තියෙන්නේ වෙන වෙන ඒවානේ :rolleyes:
     
    Jun 24, 2014
    116
    7
    0
    V6 engine eka with turbo intercooler
    මෙව්වා හයි කරොත් උබට පාරේ යන්න නම් බැ පොලිස් මාමලාගෙන් බෙරිලා දැන් 600 දිලා තියෙන නිසා සෙල්ලම් දාන්නත් අමාරුයි
    V6 තියා sti ඒකකටවත් නිදහසේ පදින්න දෙන්නැ බන් මුන් දැකපුතැන නවත්තලා බලනවා ආසාවටද මන්දා:rofl::rofl:
    මට මතකයි මේකේම ඉන්න කෙනෙක් කියලා තිබුනා subari legsy ඒකක් පදින්නේ පොලිස්සියෙන් නවත්තලා සයිලන්සරේන් පටන් අරන් චෙක් කරගෙන ඒනවා කියලා:rolleyes:
    images

    ඔව් බන් මත් බැලුවේ V6 +turbo තමයි.. ඇයි මොකද්ද scene 1? :oo::oo: ඒවා තහනම් ද? මොකද්ද 600 කතාව? තේරුනේ නෑ..:rolleyes::rolleyes:
     
    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ඹන්න මමත් අවා
    ලොකු ගානක් වියදම් කරන්න බලාගෙන පටන් ගන්න ඹනේ මචන් නැත්තම් අමාරුයි තමයි අනිත් යාලුවො කිව්වා වගේ
    ඒ වුනාට උබට නොමල් කාර් ඒකක් හරි දිරපු ඒකක් හරි අරගෙන තව 5lak වගේ දාලා දාවන තත්වේ හොද තත්වේ ඒකක් නම් හදාගන්න පුලුවන් performance series ඒකක් නම් නෙවේ පුතේ

    http://ikman.lk/en/ford-capri-1971-for-sale-colombo
    මෙන්න මේක බලපන්කො

    mea car 1ka gna tamai mamath qwe... Dhanushka kiyala aiya knkge 7.5 kta denam qwa... :love::love::love::love: