IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16922115 said:
    ඔව් බන් මත් බැලුවේ V6 +turbo තමයි.. ඇයි මොකද්ද scene 1? :oo::oo: ඒවා තහනම් ද? මොකද්ද 600 කතාව? තේරුනේ නෑ..:rolleyes::rolleyes:

    600=yamaha fzr6 මේකත් ඒක්ක සෙල්ලම් කරන්න බැ පරන suzuki කටු වලට වෙට්ටු දැම්මා වගේ:P
    BridemGCIAAn_4o.jpg:medium

    bike වල cc වගේ කාර් වල hp (horse power ) වල ලිමිට් ඒකක් තියෙන කනාවක් අහල තියෙනවා මට හරියටම ෂුවර කරලා කියන්න බැ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචෝ මීට වඩා හොද නැද්ද ලමයි තුන් හතර දෙනෙක් එක්ක කසාදයක් කරගත්තනම් :P

    පුතේ උබ ලංකාවෙ ඉදන් ඔහොම ව්ඇඩකට අත ගහනවනම් බෙන්ස් එකක් ගන්න වියදම් වෙන ගානවත් අතෙ තියං පටන් ගනින්. පිටරට උන් ඔය ව්ඇඩ දාන්නෙ උන්ට කුනුගොඩ්වල් වලින් උනත් වාහන අහුලගන්න පුලුවන් නිසා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16922057 said:
    අන්න ඒක තමයි වැඩේ.. original quality 1 නැත්තන් ගතියක් නෑ.. :yes::yes:
    engine gearbox නම් දාන්නම වෙනව.. වාහනේ powerful වෙන්නත් ඕනේ., එක නිසා turbocharger intercooler use කරන්න වෙනව නේද?

    කොහොමද break system 1 අලුත් කරන්නෙ? ඕවට බදු වෙනම හොයල දන්නා වෙනවද? නැත්තන් වෙනම system 1 පිටින් තියන්න පුලුවන්ද? ඒවාගෙ ඉතිරි පාට්ස් එහම තියනවද? power power steering කරන්න පුළුවන් නෙ? A/C? :yes::yes: power mirrors, power shutters නම් set වෙන්නේ නෑ..

    අනික මේක තමයි ඕනෙම දේ.. ඔය capri rs කියන model 1 ලංකාවේ ගන්න තියනවද? ගොඩක් තියෙන්නේ වෙන වෙන ඒවානේ :rolleyes:

    capri rs නම් මන් හිතන්නැ තිබුනත් හෙන ගානක් කියයි
    මෙන්න මේ වාහන 2ත් බලපන් පොඩ්ඩක්
    DSC09666+copy.jpg

    DSC09667+copy.jpg

    DSC09668+copy.jpg

    DSC09669+copy.jpg

    නොමල් ඒකක් 3කට අඩුවෙන හොයාගත්තැකි අනිවාරෙන්
    :love::love:

    Toyota Corona Mark II​
    1972-toyota-corona-m-582c2.jpg

    toyota-corona-mk-07.jpg

    toyota crow
    627781d1138553280-classic-toyota-crown-1971-good-20pic-202_duw_pakwheels-com-.jpg

    627785d1138553280-classic-toyota-crown-1971-8_vc7_pakwheels-com-.jpg

    මේ 2ට නම් toyota hiace ඒකේ ඹන ඒකක් හරි ac powrstrng break
    5L oiginal turbo (diesel hiace engine ) engine ඒකක් තියාගත්තනම් ඉතින් wheel කරන්න පුලුවන්
     
    Jun 24, 2014
    116
    7
    0

    600=yamaha fzr6 මේකත් ඒක්ක සෙල්ලම් කරන්න බැ පරන suzuki කටු වලට වෙට්ටු දැම්මා වගේ:P
    BridemGCIAAn_4o.jpg:medium

    bike වල cc වගේ කාර් වල hp (horse power ) වල ලිමිට් ඒකක් තියෙන කනාවක් අහල තියෙනවා මට හරියටම ෂුවර කරලා කියන්න බැ

    හාහා.. අපේ පොලිස් මාමලට ඕව ඕනේ නෑ.. CT100 1ක් දුන්නත් වැඩේ අගේට කරයි :yes::yes::rolleyes: ඔය වැඩේට නම් නියම ඉවක් තියෙන්නේ :angry::angry::angry::angry:

    දවසක් මන් දැක්ක මන් ආව වාහනේට ඉස්සරහින් වහනයක් ඉර කපල මාට්ටු.. පොලිසියෙන් අත දැම්ම පොර නැවැත්තුවේ නෑ.. (ලොරි කාරයෙක්) පොලිස් කාරයා ගණන් ගන්නේ නැතුව අහක බලා ගත්ත... :yes::yes: අපිත් හිතුවේ වැඩේ අත ඇරලා දැම්ම කියල.. මෙන්න තව 2km විතර යනකොට පොලිස් bike 1 හොරා වගේ horn ගහන්නෙත් නැතුව ඇවිත් අපේ වාහනේ පිටිපස්සේ..:cool::cool: එතකොටත් අර ලොරිය ඉස්සරහින් යනවා බබා වගේ :D:D:P
    මූ හොද කෙලින් පාරක් බලල දැම්ම නිකන් superman වගේ :D:D:D:D:D ලොරි කාරයට කට උත්තර නෑ :yes::yes::cool::cool::cool:
     
    Last edited:

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,978
    384
    83
    wede nam hodai machan..hebei oya wahana hadana weda mata epa wela tiyenne..mama maara kattak keewe mage bike eka hada ganda..ekata kaapu katta matak wenakota wahanath epa wenawa ban..good luck machan..heduwoth apitat updates deepan car eke..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මහත්තයා මන්;16922115 said:
    ඔව් බන් මත් බැලුවේ V6 +turbo තමයි.. ඇයි මොකද්ද scene 1? :oo::oo: ඒවා තහනම් ද? මොකද්ද 600 කතාව? තේරුනේ නෑ..:rolleyes::rolleyes:

    මේ ලංකාව යකොව්..:rofl::rofl: අපිට ඕන විදිහට එන්ජින් තියන්නයි වාහන උස් පහත් කරන්නයි බෝඩියේ සයිස් එකට වඩා පළල කෑලි හයි කරන්නයි බෑ :oo: අඩුම තරමේ ටිකක් ලොකු ක්‍රෑෂ් බාර් එකක්වත් හයිකරන්න තහනම් :angry::(
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Nawathhala tika dawasak wenawa machan, break oil dry wechha seen ekak theyanne,... Hollanna baa break bind welaa....

    Mokada karanna puluwan....
    drum tika poddak galawala sudda karanam wade shape wei machan galawanna amaru wei thada wela hemita tattu dala galawanna
    passe break oshers ehema galawala balanna gal welada kiyala loku wadak newei hemita inna gaman karanna:D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wede nam hodai machan..hebei oya wahana hadana weda mata epa wela tiyenne..mama maara kattak keewe mage bike eka hada ganda..ekata kaapu katta matak wenakota wahanath epa wenawa ban..good luck machan..heduwoth apitat updates deepan car eke..

    garage karayage teory eka mekai machan
    mona wahana kandarawak tibunath langata apu wahanayak wena tanakata yawanne na monawa unath samahara eun
    so apu gaman anik wada okkoma tiyala apu wahane wada patan aragena galawala danawa
    galewwata passe itin kohe geniyannada manta hithena welawta hadanawa mulin salli okkoma dunnoth ehema wahane ganna wennema na loweth :P:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16922269 said:
    හාහා.. අපේ පොලිස් මාමලට ඕව ඕනේ නෑ.. CT100 1ක් දුන්නත් වැඩේ අගේට කරයි :yes::yes::rolleyes: ඔය වැඩේට නම් නියම ඉවක් තියෙන්නේ :angry::angry::angry::angry:

    දවසක් මන් දැක්ක මන් ආව වාහනේට ඉස්සරහින් වහනයක් ඉර කපල මාට්ටු.. පොලිසියෙන් අත දැම්ම පොර නැවැත්තුවේ නෑ.. (ලොරි කාරයෙක්) පොලිස් කාරයා ගණන් ගන්නේ නැතුව අහක බලා ගත්ත... :yes::yes: අපිත් හිතුවේ වැඩේ අත ඇරලා දැම්ම කියල.. මෙන්න තව 2km විතර යනකොට පොලිස් bike 1 හොරා වගේ horn ගහන්නෙත් නැතුව ඇවිත් අපේ වාහනේ පිටිපස්සේ..:cool::cool: එතකොටත් අර ලොරිය ඉස්සරහින් යනවා බබා වගේ :D:D:P
    මූ හොද කෙලින් පාරක් බලල දැම්ම නිකන් superman වගේ :D:D:D:D:D ලොරි කාරයට කට උත්තර නෑ :yes::yes::cool::cool::cool:

    uba koheda inne?
     
    Jun 24, 2014
    116
    7
    0
    මචෝ මීට වඩා හොද නැද්ද ලමයි තුන් හතර දෙනෙක් එක්ක කසාදයක් කරගත්තනම් :P

    පුතේ උබ ලංකාවෙ ඉදන් ඔහොම ව්ඇඩකට අත ගහනවනම් බෙන්ස් එකක් ගන්න වියදම් වෙන ගානවත් අතෙ තියං පටන් ගනින්. පිටරට උන් ඔය ව්ඇඩ දාන්නෙ උන්ට කුනුගොඩ්වල් වලින් උනත් වාහන අහුලගන්න පුලුවන් නිසා.

    කරගන්න නම් පුලුවන්.. උන්ට කන්න දෙන්නේ උබද?:oo::oo::baffled:

    අනේ මචන් දන්නේ නැති දේවල් කතා නොකර හිටියනම් නේද හොද :yes::yes: පිටරට එවුන් කුණු ගොඩවල් වලින් අහුලන් නමෙයි බන් cars modify කරන්නෙ..:angry::angry::angry::baffled::baffled::oo: උන් දියුණුයි අපිට වඩා.. technology thynwa, salli thiyanawa.. ඉතින් ඔය වගේ වැඩ වලට උන් intrest.. :yes::yes::yes: පිට රටවල් වල උනත් දුප්පත් එවුන් ඉන්නව.. උන් කුණු ගොඩවල් වල වාහන තියනවා දැකල modify කරලා අතල් ගන්නේ නෑ.. :angry::angry::D:D:D:rofl::rofl::rofl::rofl::rofl:
     
    Jun 24, 2014
    116
    7
    0
    capri rs නම් මන් හිතන්නැ තිබුනත් හෙන ගානක් කියයි
    මෙන්න මේ වාහන 2ත් බලපන් පොඩ්ඩක්
    DSC09666+copy.jpg

    DSC09667+copy.jpg

    DSC09668+copy.jpg

    DSC09669+copy.jpg

    නොමල් ඒකක් 3කට අඩුවෙන හොයාගත්තැකි අනිවාරෙන්
    :love::love:

    Toyota Corona Mark II​
    1972-toyota-corona-m-582c2.jpg

    toyota-corona-mk-07.jpg

    toyota crow
    627781d1138553280-classic-toyota-crown-1971-good-20pic-202_duw_pakwheels-com-.jpg

    627785d1138553280-classic-toyota-crown-1971-8_vc7_pakwheels-com-.jpg

    මේ 2ට නම් toyota hiace ඒකේ ඹන ඒකක් හරි ac powrstrng break
    5L oiginal turbo (diesel hiace engine ) engine ඒකක් තියාගත්තනම් ඉතින් wheel කරන්න පුලුවන්

    මේකත් හොදයි.. ඒ උනත් capri RS එකේ තියන ගතිය න බන්., බලන්න ඕනේ ඉත්න් තව කල් තියනවනෙ.. පොඩි idea 1ක් ගන්න තමයි ඇහුවේ.. minicooper classic ඒවත් පට්ට එත් ලොකු engine 1ක් තියන්න බැනේ.., අනික ඉඩත් මදි:yes::yes:
     
    Jun 24, 2014
    116
    7
    0
    wede nam hodai machan..hebei oya wahana hadana weda mata epa wela tiyenne..mama maara kattak keewe mage bike eka hada ganda..ekata kaapu katta matak wenakota wahanath epa wenawa ban..good luck machan..heduwoth apitat updates deepan car eke..

    ඔව් මචන් කට්ටක් නම් කන්න බලාගෙන තමයි වඩේට බහින්න ඕනෙ.. එත් දැන්ම වැඩේට බහින්න නම් අදහසක් න බන්.. මන් තාම ඉගෙන ගන්නවා.. වැඩ ඉවර වෙලා job 1ක් එහෙම කරනකොට තමයි වැඩේ පටන් ගන්න වෙන්නේ.. :yes::yes: අනිවා වැඩේ නම් කරනවා කවද හරි :yes::yes::yes::yes: එත් තව කොච්චර කල් යයි ඩ කියන්න බෑ;) එල එල
     
    Jun 24, 2014
    116
    7
    0
    ජොනී බට්ට;16922471 said:
    මේ ලංකාව යකොව්..:rofl::rofl: අපිට ඕන විදිහට එන්ජින් තියන්නයි වාහන උස් පහත් කරන්නයි බෝඩියේ සයිස් එකට වඩා පළල කෑලි හයි කරන්නයි බෑ :oo: අඩුම තරමේ ටිකක් ලොකු ක්‍රෑෂ් බාර් එකක්වත් හයිකරන්න තහනම් :angry::(

    ඔව් මචන් එක නම් එහෙම තමයි.. :yes::yes::yes::rolleyes::rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මහත්තයා මන්;16923090 said:
    mama nm colombo bn.. kandy ghn enakota thamai siddiya une :yes::yes: uba nemene ara lori karaya?? :oo::baffled::baffled::baffled::baffled::baffled::P:P

    ow machang thanx :)
    na math oya wagema seen ekak dakka dan 2mnth walata kalin kella ekka raumak danna giya wele van eke :rolleyes: