මචන් මගෙ යලුවෙක් ඉන්නවා පොරට ජොබ් එකකුත් තියනවා පොරට 29 ක් වෙන්න ලගයි...
එත් තාම පොරට කෙල්ලෙක් නැ..... දැන් කෙල්ලෙක් දාගන්න කාලෙකුත් නැ....
ජොබ් එකක් එකක් ඔව කරන්න වෙලවකුත් නැ
අනික ඔය පොඩි වයස අඩු කෙල්ලො හරියන්නෙ නැ නෙ ........
වයස වැඩ් කෙල්ලො සමන්යෙන් 25 - 26 වගෙ එවුන් මෙ වෙනකොටත් බැදලා...
ගෙදරින් හොයනවලු.... එවත් වැඩි කලයක් තියෙන්නෙ නැ....
මොකද බන් මෙකට කරන්නෙ ....

ඒ අස්සේ තව ඉගෙනගෙන රස්සාවෙන් promotion එහෙම ගන්න හැකි නං ඒවත් කරන්න කියහන්. 