mokakda ban mee kella kiyala thiyenne?

AloneGuy90

Member
Sep 3, 2014
1,791
243
0
මචං මේ කෙල්ලෙක් එක්ක චැටක් සෙට් උනා මො හුට්ටක් කියනවද තේරෙන්නෑ. බන්. මොන බාෂාවක්ද දන්නෙත් නෑ. මොක්ද බන් මේ කියල තියෙන්නේ. :sorry::D

3309b1d7ed9f49d5a6debac9e59e8eb9.png


19196981e70944db9dd97456ccc6dba3.png
 

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    Russia neh. Math ooma chat krala tynwa peya baagayk wtra. Anthimta rwpu msg eke block kiyna wachne wtrai therune
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕව මොනාද බන් මන් එකසැරයක් ජර්මන් පොරක් එක්ක chat කරා,දන්න ඉංගිරිසියෙන්,
    man german මයි කොටන්නේ,මම translate කර කර ඉතින් පොර එක්ක කයිවාරුවක් ගැහුවා,:D:D
    පොර අන්තිමට කිව්වා german වලින් කියහන් කියල,:sorry::sorry:
    මම දන්න german,මන් එකත් type කරපු english sentences ටික google translate එකෙන්ම කන්වර්ට් කරලා උට යැව්වා.:lol::lol:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    අඩේ මේ vk එකේ නේද බං ?
    මෝල් උන කෙල්ලෝ වැහි වැහැලා. :lol: