microlab gnna epa machn
gnnawa nm logitech ganna.
nttn edifire wage ekakta ynna.
Ei bn Microlab epa kiyanna ??

Edifire kauda bn gennanna ?? mehe kandy walin nam ganda thenak ne man hithanna
microlab gnna epa machn
gnnawa nm logitech ganna.
nttn edifire wage ekakta ynna.

ඇතුලට ඇවිත් බලපන්.....................................................................................................................................................................................
මචන් මම මේ SUB WOOFER (Microlab M 860)එක ගන්ඩ කියල බැලුවේ
මේක හොදද
පාවිච්චි කරන කවූරු හරි ඉන්නවද
දීපන්කො පොඩි පොඩි idea එකක්.........
![]()
අනේමන්ද බන් මමත් හොයල හොයල අන්තිමට මේක ගත්තා
![]()
මටනම් හොදත් නැ නරකත් නැ ....මම use කරේ creative එකක් ...නමුත් ලංකාවේ එක ගොබිලෙක් වත් creative high end renegeගෙන්නනේ නැ කරුමෙකට වගේ කැමත්තේන් හරි අකමැත්තේන් හරි ගන්න වෙන්නේ micro lab තමා
LOL... baya nathuwa ganin.. mama use karanne M860 eka thama.. dan 5 yrs wage wenna awa.. gindara wage wada.. bass thiyenawa kana palenna.... kisima awulak na

bump
BuMp

Bump
bump
