(Mole Removal Treatment)-ada podia wadak kara ponnayo !

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,357
    3,658
    113
    මොනර තැන්න
    Mole Removal Treatment

    skin mole ekak remove karanna giya ada colombo 07 walata .
    Leaser treatment ekak
    COST - 16,000.00 LKR
    TIME - 2 HOURS withara giye

    Update eka dannam issarahata





    1729937350256.png
     
    Last edited:
    • Wow
    Reactions: Naughtykolla48

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    නලලේ තිබ්බ ඉන්නෙකුට මම ඇණයක් රත්කරලා තිබ්බා ඉස්කොලේ යන කාලේ. තුවාලේ සනීප වෙන්න සාමාන්‍ය තුවාලයක් සනීප වෙනවට වඩා කාලයක් ගියා. සනීප වුනාම ආයේ කලු පාට වුනේ නෑ. අවුරුද්දක් විතර යද්දී තුවාල කැලලත් නැති වුනා.