Mona hu**** wada badaginna lokui yako

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    ත්‍රෙඩ් එකේ ටොපික් එක බඩගින්න. ඈත්ත මිනිස්සුන්ට දෑන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. දරුවන්ගේ බඩ ගින්න ලොකුම එක. එතනදී නිති රීති ලෙඩ අදාල නෑ. මහජන නියෝජිත්යෝ හෑන්ගිලා. තෙවරප්පෙරුම, දොස්තර පෑතුම් වගේ එවුන් තමා මිනිස්සු ගෑන බලන්නේ. සමහර බල්ලො වීඩියෝ නම් දානවා. මිනිස්සුන්ට සල්ලි තියෙනවා හෑබෑයි බෑන්කුවේ ගන්න විදිහක් නෑ. සමහරුන්ට සල්ලි ඈත්තෙම නෑ. පොලිසිය, ග්‍රාමසේවක පන්සල පල්ලිය හරහා මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ



    කලින්ම එයාපෝට් වෑහුවා නම් ඒත් මේ වගේම ආයේ අරිනකම් ආණ්ඩුවට පට්ට ප්‍රෙෂර් එකක් දානවා. එහෙම තමා ලන්කාවේ. ඒක අල්ලලා දාමුකෝ, කෙලවුනේ මෙහෙම

    ස්වයන් නිරෝධායනය වෙන්න කියලා ගෙවල් වලට යවපු එවුන් රට වටේ ඈවිදීම.
    ලාදුරු රෝහලේ නිරෝධායනය පටන් ගන්න ගියහම ගේම ඉල්ලලා ඉල්ලලා ඒ වෑඩේ අල කලා
    නිරෝධායනයට යවන්නම ආපු එවුන් එයාපෝට් එකෙන් පෑන්නේ කොහොමද? අකුරණ එකා, අටලුගම එකා
    තමන් රට ගිහිල්ලා ආවා කියලා දොස්තරලට පොලිසියට හෑන්ගීම

    මෙන්න මේ වගේ ඒවා හින්දා තමා වෑඩේ අල වුනේ. එයාපෝට් වෑහුවා නම් එකෙක් එන්නේ නෑ තමා. ඒත් දෑනටත් අනිත් රටවල් වල ඉන්න ලන්කාවේ මිනිස්සු මාර විදිහට ඉල්ලනවා එන්න දෙන්න කියලා. සමහර වයසක් අය, පොඩි ළමයි වීඩියෝ දාලා තියෙනවා. ඒවා දෑක්කම ඈත්තටම එයාපෝට් එක ඈරලා ගෙන්නගෙන නිරෝධායනය කරන්න තිබ්බා නම් කියලා හිතෙනවා. නමුත් එහෙම කරලා ඈන ගන්න බෑ කියලා තේරෙනවා

    මේ දක්වා ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග හොදයි. අපේ එවුන්ගේ අමන වෑඩ හින්දා තමා කෙල වෙන්නේ

    awesome clarification :cool::yes:


    මෙක කරේ නෑ කියල මෙහෙන් ගහනවා, ඒක කරානම් ඒවෙලාවේ ගහනවා.මේ ත්‍රෙඩ් එක දාපු එකා රට ගැන ඇත්ත හැගීමෙන් දාපු එකෙක් නෙවෙයි.

    ඒවෙලාවේ එයාපෝට් වැහුවානම් මූ බනින්නේ පලුයන්න.දැන් එතනින් බනින්න බැරි උන නිසා වැහුවේ නැති එකට බනිනවා.මොන ගවමන්ට් එකට උනත් ඒ පීඩනය දෙද්දී අමාරුයි.එහෙම වහලා ලන්කාවේ එකෙක්වත් රෝගීන් නෑ කියලා හිතමු.එහෙනම් දැනුත් බනිනවා කාලකන්නි ආණ්ඩුව, පිටරට උන්ගෙන් හම්බකරගන උන්ට රටේ දොර වැහුවා කියලා.


    දැන් මූ කියන්නේ, කොරෝනා තිබ්බට කමක්නෑ ෆැක්ටරි ටික අරින්න. මිනිස්සුන්ට රස්සා කරන්න එලියට යන්න දෙන්න කියලා :cool::)
     
    Last edited:

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,296
    1,818
    113
    අපේ මෙහෙම වෙන්නේ නෑ. ඒ වුණාට ඔය ඉන්දියන් රෙෆුයුජි සෙට් ලංකාවට ආවොත් තමයි මුහුදු මාර්ග වලින් වරක් වෙන්නේ.
     

    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති

    jpOvHFO.jpg

    ඉදිකිරීම් ස්ථාන සහ කර්මාන්ත ශාලා වසා දමා තිබීම හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනකට රැකියා සහ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි අපසුතාවකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ආහාර පානාදිය පවා ලබාගත නොහැකි තත්ත්වයට පත්ව සිටින මොවුන් යළි ගම්බිම් කරා යාමට නොහැකිව දිල්ලියේ සහ උත්තර් ප්‍රදේශ්හි රැස්ව සිටිති.

    කොරෝනා අවදානම ද නොතකා විශාල වශයෙන් වීදිවල රැස්ව සිටින මෙම සංක්‍රමණික කම්කරුවන්ට නිවෙස්වලට යාමට බස් රථ ලබාදීමට පළාත් පාලන ආයතන කටයුතු කර තිබේ. උත්තර්ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී අදිත්‍යනාත් මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මොවුන්ට ගම්බිම් බලා යාමට රජයේ සහ පුද්ගලික බස්රථ 1,000ක් යොදවා ඇති බවයි.

    දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල් සිය නිල ට්විටර් ගිණුමේ ඊයේ (28) සටහන් කර ඇත්තේ බස් රථ සූදානම්ව ඇතත් දැනට රැඳී සිටින ස්ථානවල ම සිටින ලෙස ඔවුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින බවයි.

    ''කරුණාකර ඔබ සිටින තැනම රැඳී සිටින්න. ඔබේ ගමට නොයන්න. ඔබ එසේ ගියහොත් කොරෝනා පාලනය සඳහා වසා දැමීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනයක් නොවනු ඇති." යනුවෙන් ඇමැතිවරයා සඳහන් කර තිබිණි.

    (සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



    ලංකාවෙත් මේක ළගදිම වෙනවා..බලාගෙන ඉන්න..:yes:

    Indians la buruwo bn. ... Thoth oni nam gihin para hita pn :lol::lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    ලංකාවේ ගොබ්බ ජනතාව මේ ආන්ඩුවටයි පරන අන්ඩුවටයි බැන බැන ඉන්නවා තමන් නිරෝධායනය වෙන්නේ නැතිව.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ලංකාවෙ මේක වෙන්නෙ නෑ...... බලාගෙන ඉන්න එපා..... :lol: මොකද ගානට වෙළද කලාප වල අය ගම් බිම් වලට යැව්වා......!! :yes: