Mona hu**** wada badaginna lokui yako

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති

    jpOvHFO.jpg

    ඉදිකිරීම් ස්ථාන සහ කර්මාන්ත ශාලා වසා දමා තිබීම හේතුවෙන් ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනකට රැකියා සහ ජීවනෝපාය අහිමිවී ඔවුන් දැඩි අපසුතාවකට ලක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    ආහාර පානාදිය පවා ලබාගත නොහැකි තත්ත්වයට පත්ව සිටින මොවුන් යළි ගම්බිම් කරා යාමට නොහැකිව දිල්ලියේ සහ උත්තර් ප්‍රදේශ්හි රැස්ව සිටිති.

    කොරෝනා අවදානම ද නොතකා විශාල වශයෙන් වීදිවල රැස්ව සිටින මෙම සංක්‍රමණික කම්කරුවන්ට නිවෙස්වලට යාමට බස් රථ ලබාදීමට පළාත් පාලන ආයතන කටයුතු කර තිබේ. උත්තර්ප්‍රදේශ් ප්‍රධාන අමාත්‍ය යෝගී අදිත්‍යනාත් මහතාගේ කාර්යාලයේ ප්‍රකාශකයකු පවසා ඇත්තේ මොවුන්ට ගම්බිම් බලා යාමට රජයේ සහ පුද්ගලික බස්රථ 1,000ක් යොදවා ඇති බවයි.

    දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජිරිවාල් සිය නිල ට්විටර් ගිණුමේ ඊයේ (28) සටහන් කර ඇත්තේ බස් රථ සූදානම්ව ඇතත් දැනට රැඳී සිටින ස්ථානවල ම සිටින ලෙස ඔවුන්ගෙන් තවදුරටත් ඉල්ලා සිටින බවයි.

    ''කරුණාකර ඔබ සිටින තැනම රැඳී සිටින්න. ඔබේ ගමට නොයන්න. ඔබ එසේ ගියහොත් කොරෝනා පාලනය සඳහා වසා දැමීමේ ක්‍රියාවලිය ප්‍රයෝජනයක් නොවනු ඇති." යනුවෙන් ඇමැතිවරයා සඳහන් කර තිබිණි.

    (සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



    ලංකාවෙත් මේක ළගදිම වෙනවා..බලාගෙන ඉන්න..:yes:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රැකියා අහිමි වූ ඉන්දියාවේ සංක්‍රමණික කම්කරුවන් ලක්ෂ ගණනක් වීථිවල රැස්වෙති

    jpOvHFO.jpg



    (සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)



    ලංකාවෙත් මේක ළගදිම වෙනවා..බලාගෙන ඉන්න..:yes:


    සමහරු බලාගෙන ඉන්නෙ ලංකාවෙත් මේ ටික වෙනකන් කියල අපිට පේනව.. :rolleyes:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    උබ ලංකාවේ මේක වෙනකම් නේද බලාගෙන ඉන්නේ සෑ සෑ ජෙප්පෝ උනාම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඔනෑ නැද්ද මන් අහන්නේ :frown:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තෙවරප්පෙරුමයා පාරෙ නිදන් උපවාසෙකුත් කරයි
    ඔහෙයි මෙහෙයි දෙපැත්තෙම ඉන්නෙ එකම DNA තියෙන හරක්නෙ
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ ලංකාවේ මේක වෙනකම් නේද බලාගෙන ඉන්නේ සෑ සෑ ජෙප්පෝ උනාම ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න ඔනෑ නැද්ද මන් අහන්නේ :frown:

    මාර්තු 9 වෙනකන් ඉතාලි වෙෙරස් රටට අරන් ගෙදර යන්න දුන්නෙ අපිද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ත්‍රෙඩ් එකේ ටොපික් එක බඩගින්න. ඈත්ත මිනිස්සුන්ට දෑන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. දරුවන්ගේ බඩ ගින්න ලොකුම එක. එතනදී නිති රීති ලෙඩ අදාල නෑ. මහජන නියෝජිත්යෝ හෑන්ගිලා. තෙවරප්පෙරුම, දොස්තර පෑතුම් වගේ එවුන් තමා මිනිස්සු ගෑන බලන්නේ. සමහර බල්ලො වීඩියෝ නම් දානවා. මිනිස්සුන්ට සල්ලි තියෙනවා හෑබෑයි බෑන්කුවේ ගන්න විදිහක් නෑ. සමහරුන්ට සල්ලි ඈත්තෙම නෑ. පොලිසිය, ග්‍රාමසේවක පන්සල පල්ලිය හරහා මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ



    කලින්ම එයාපෝට් වෑහුවා නම් ඒත් මේ වගේම ආයේ අරිනකම් ආණ්ඩුවට පට්ට ප්‍රෙෂර් එකක් දානවා. එහෙම තමා ලන්කාවේ. ඒක අල්ලලා දාමුකෝ, කෙලවුනේ මෙහෙම

    ස්වයන් නිරෝධායනය වෙන්න කියලා ගෙවල් වලට යවපු එවුන් රට වටේ ඈවිදීම.
    ලාදුරු රෝහලේ නිරෝධායනය පටන් ගන්න ගියහම ගේම ඉල්ලලා ඉල්ලලා ඒ වෑඩේ අල කලා
    නිරෝධායනයට යවන්නම ආපු එවුන් එයාපෝට් එකෙන් පෑන්නේ කොහොමද? අකුරණ එකා, අටලුගම එකා
    තමන් රට ගිහිල්ලා ආවා කියලා දොස්තරලට පොලිසියට හෑන්ගීම

    මෙන්න මේ වගේ ඒවා හින්දා තමා වෑඩේ අල වුනේ. එයාපෝට් වෑහුවා නම් එකෙක් එන්නේ නෑ තමා. ඒත් දෑනටත් අනිත් රටවල් වල ඉන්න ලන්කාවේ මිනිස්සු මාර විදිහට ඉල්ලනවා එන්න දෙන්න කියලා. සමහර වයසක් අය, පොඩි ළමයි වීඩියෝ දාලා තියෙනවා. ඒවා දෑක්කම ඈත්තටම එයාපෝට් එක ඈරලා ගෙන්නගෙන නිරෝධායනය කරන්න තිබ්බා නම් කියලා හිතෙනවා. නමුත් එහෙම කරලා ඈන ගන්න බෑ කියලා තේරෙනවා

    මේ දක්වා ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග හොදයි. අපේ එවුන්ගේ අමන වෑඩ හින්දා තමා කෙල වෙන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,320
    72,503
    113
    මාලඹේ
    මොකාට හරි නීතිය හරියට කරානම් හරිනෙ.අැයි උන්ට ගෙදර යන්න දුන්නෙ?.

    මෙන්න පයීන්න බැරි එවුන් ගෙදර එන්න කරපු වැඩ
    JVP එකෙන් සංවිධානාත්මකව ඕක කරේ නැත්නම් පැනඩෝල් බීලා එන්නේ නැහැ:angry:
    මේ වගේ පහරයින්ට දැක්කෙ තැන ගහන්න ඕනේ


    FB-IMG-1583990106208.jpg
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අර ඔසාම කියන පොන්නය ත්‍රෙඩ් රේට් කරනව අැරෙන්න දන්න ලබ්බක් නෑ..:rofl:.

    රස්තියාදු පදනම කියන නම තියෙන කෙනෙක්ගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..:angry:
    නූලට අදාල නැතුව තමන්ගේ දේශපාලන මතය දූෂණය කරනවා..:rofl::rofl: