mona karadaraykda me

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
කවුද මෙ ජරා පින්තුර දාල එවන්නේ මට :no::(:( ඔයගොලන් ඇත්තෙන්ම මනසික ලෙඩ්ඩුද ? :growl: ගෙවල්වලත් හැසිරන්නේ මෙමද ? :nerd:
මෙව ගැන හොයල බලන්න කවුරුත්ම නැද්ද ? :confused::confused::confused::confused: එකක් දෙකක් නෙවිනෙ එවන්නෙත් :frown:


:frown:
 

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ජරා පිංතූර දාලා තීන ලින්ක් එක මෙතන දාන්නකො තුදූ. එතකොට අනා සෝක් හූතල්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    මේ යවන මොකා උනත් ඊලග පාර එකක් දෙකක් යවපන් මොන කරදරයක්ද යකොව් මේක :angry::angry::angry:
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    ජරා පිංතූර දාලා තීන ලින්ක් එක මෙතන දාන්නකො තුදූ. එතකොට අනා සෝක් හූතල්
    මෙතන දන්න බෑ කැතයිනෙ :no::confused::confused:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    jara pinthura kiwwe? sashi ge jack eka, victor ge aluth fotos, abolish saitm, daham sirisena with putin wage ewada :)
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    kawda danne nil kotu ganna boruwata kiyanawada kiyala. image danakan wishwasha karanna ba
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    thank-you-my-love-52650-15347.jpg
     

    Chamodi21

    Member
    Aug 23, 2015
    365
    54
    0
    මේ යවන මොකා උනත් ඊලග පාර එකක් දෙකක් යවපන් මොන කරදරයක්ද යකොව් මේක :angry::angry::angry:[/QUOTE]
    ඔව් දැන් මෙක මට හිසරදයක් වගෙ වෙලා මෙකට අවසනයක් ඇතෙම නැද්ද මෙව මට එවන්නෙ වෙන කට හරි එවන ඒවද දන්නෙ නෑ මට එන්නෙ :no:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,555
    4,117
    113
    සුදු අක්කි ඇවිල්ල :love:
    req එකක් එවුව accept කරන්නකො :(

    උඹේ අක්කි උනේ කොහොමද කක්කි පැත්ත පලා ගන්නේ නැතිව පල යන්න .චමෝදි මගේ මෙව්වා එකක් :angry:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔව් දැන් මෙක මට හිසරදයක් වගෙ වෙලා මෙකට අවසනයක් ඇතෙම නැද්ද මෙව මට එවන්නෙ වෙන කට හරි එවන ඒවද දන්නෙ නෑ මට එන්නෙ :no:

    අක්කි දුක් වෙන්න එපා :no:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    උඹේ අක්කි උනේ කොහොමද කක්කි පැත්ත පලා ගන්නේ නැතිව පල යන්න .චමෝදි මගේ මෙව්වා එකක් :angry:
    :angry::angry:
    ඔයා කොටෙක් ඔයා හොයාගන්න කොට කෙල්ලෙක් :frown:
    අක්කිල මල්ලිලට ආදරෙය්
    මෙ අක්කි ස්විට්
    :love::love:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,555
    4,117
    113
    :angry::angry:
    ඔයා කොටෙක් ඔයා හොයාගන්න කොට කෙල්ලෙක් :frown:
    අක්කිල මල්ලිලට ආදරෙය්
    මෙ අක්කි ස්විට්
    :love::love:

    මු බලහන්කො පොඩි එකා හිටපිය පොඩි විදියට