mona karadaraykda me

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,656
    4,247
    113
    දැන් මට මෙකට යන්න බැ මොනව හරිවෙල තියෙනව දැන් http://www.elakiri.com/forum/usercp.php කලු පාට විතරයි පෙන්නෙ :confused::confused:

    ආපහු ඔයා ඒ පැත්තේ යන්නත් එපා එළකිරි එන්නත් එපා .මේ ඔයාල වගේ අයට හොඳ තැනක් නෙමෙයි .අසහනකාරයෝ පිරිලා පේනවනේ ඉතින් එල්ලෙන්න හදන හැටි .මට ඔයාගේ ෆෝන් නො එක හරි SKYP ID හරි දෙන්නකෝ අපි පොඩ්ඩක් කතා කරමු
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් මට මෙකට යන්න බැ මොනව හරිවෙල තියෙනව දැන් http://www.elakiri.com/forum/usercp.php කලු පාට විතරයි පෙන්නෙ :confused::confused:

    ඒ කලු පාට එක ලෝඩ් වෙනකං ඉන්න අභ්‍යවකාශෙ ඉඳන් ගත්ත පෘථිවියෙ ලොකූ පොටෝ එකක් තියෙන්නෙ :baffled: :baffled:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දුවපියව් උට්ටෝ ඔක්කොම,
    මායි, තොප්පි චමින්දයයි චමෝ නංගි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
    තොපි පලයව්.
    නේද චමෝ බබෝ,
    කතා කරන්නකෝ.
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    දුවපියව් උට්ටෝ ඔක්කොම,
    මායි, තොප්පි චමින්දයයි චමෝ නංගි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
    තොපි පලයව්.
    නේද චමෝ බබෝ,
    කතා කරන්නකෝ.

    පලයං පලයං ගිහින් කසිප්පු ටිකක් පෙරල කියක් හරි හොය ගනිං මේ අවුරුදු සීසන් එකේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චමෝදි ඉල්ලගෙන නානව නේද :baffled:

    නංගි ඔයා බයවෙන්න එපා ඕනෙම ප්‍රශ්නයක් මේ කටුසු අයියගෙන් අහන්න, මේ එලකිරිය හරිම කුරිරුයි මුවැත්තියක් වගේ අහිංසක ඔයා වගේ අයට මේක ගැලපෙන තැනක් නෙවේ. :no:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,656
    4,247
    113
    දුවපියව් උට්ටෝ ඔක්කොම,
    මායි, තොප්පි චමින්දයයි චමෝ නංගි ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නේ.
    තොපි පලයව්.
    නේද චමෝ බබෝ,
    කතා කරන්නකෝ.

    :angry::angry::angry:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    චමෝදි ඉල්ලගෙන නානව නේද :baffled:

    නංගි ඔයා බයවෙන්න එපා ඕනෙම ප්‍රශ්නයක් මේ කටුසු අයියගෙන් අහන්න, මේ එලකිරිය හරිම කුරිරුයි මුවැත්තියක් වගේ අහිංසක ඔයා වගේ අයට මේක ගැලපෙන තැනක් නෙවේ. :no:

    :oo::oo:
    කටුස්සෙකුත් ඇවිත්
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    :no::no::no:
    චමෝ මෙතන දාලා යන්න හොඳ නෑ.
    තොපි මට සුවර් නෑ

    කිසිම කරදරයක් වෙන්නෙ නෑ බං බය වෙන්න එපා කොට නිහාල් වගෙ හරිම හොඳ උන් ටිකක් ඉන්නෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,656
    4,247
    113
    කිසිම කරදරයක් වෙන්නෙ නෑ බං බය වෙන්න එපා කොට නිහාල් වගෙ හරිම හොඳ උන් ටිකක් ඉන්නෙ

    අන්න ඒකයි මමත් කියන්නේ චමෝ නංගිට
     
    Double Man

    Member
    Mar 18, 2017
    987
    71
    0
    lankawe
    චමොදිගෙ පබ්ලික් ප්‍රොෆයිල් එකේ හැඩ බලපල්ලකො දැන් ගිහිල්ල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,656
    4,247
    113
    චමොදිගෙ පබ්ලික් ප්‍රොෆයිල් එකේ හැඩ බලපල්ලකො දැන් ගිහිල්ල

    තෝ තමා මගේ එකටත් ඔක දාල තියෙන්නේ නොදකින් යකෝ අයින් කරපංකෝ මගේ එක